මහින්ද වික්‍රමබහුට පහරදෙයි

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    100% ture.. :yes: :yes:

    But Okata gahapu Ekath Hodai ban.. :P

    ඔව් බන්. අම්මප මල පනිනවා. ඌ ඒ කතාව ආණ්ඩුවේ එවුන් ඉස්සරහට ඇවිත් ඇඟිල්ල දික්කරල කිව්වනම් මට කමක් නෑ (එතකොට එක ආණ්ඩුව බලගනිනේ). ඌ ඕක කියපු තැන අන්තිම වැරදි. නමුත් අපි උසාවියක් හදල තියෙන්නේ අපිට කමතිවෙලවට නිතිය අතටගන්න නෙමේනේ බන්.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපරාදෙ ඕකට හැමදාම උදේට මූණ බලනකොට මතක් වෙන්න ගහන්න තිබුනෙ.
    මේ වගේ මව්බිම පර කොටියන්ට පාවා දෙන හැම බල්ලටම දුටු තැන පහර දෙන්න ඕන.තමන්ගෙ පටු දේශපාලු අරමුණු උදෙසා කොටින්ට කඩේ යන හැම වසලයෙක්ම භංග වේවා!!!!
    තහනම් කරපු ත්‍රස්තවාදී මිනීමරුවන්ට කොඩි බැනර් අරන් හීත්‍රෝ එක ඇතුලට යන්න පුලුවන් නම් ....උන්ට කඩේ යන පරයෙකුට දෙකක් අනින්න අපේ උන්ට බෑ කියන එළුවා මොකාද?????????
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    2010-12-05_095327.jpg
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, මේ රටේ තියෙන නීතියට අනුව රට පාලනය කරන්න දන්නේ නැති වේසිග පුතාලා, කරුනාකරලා දේශපාලනයෙන් එලියට ගිහිල්ලා මේ රට නිතියට එකඟව පාලනය කරන්න පුලුවන් අයට දීපියව්
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ත්‍රස්තවාදීන්ට නිදහස් රටක්

    nidahas rataka onama adahasak kiyan na puluwan wen na one

    wickrambahu kiyana dewal mama piligan ne naha eth eyata kiyan na puluwan wen na ona eyata one de nidahas rataka

    wickrambahu kiyan ne wame kenek eya eka eka dewal kiyawana kalayak edala :lol:
    නිදහස් රටක් කියන්නෙ බ්‍රිතාන්‍ය කියන රටටද??????
    නිදහස කියන්නෙ එයාලම ලොකෙට පේන්න තහනම් කරපු කොටි ත්‍රස්තවාදීන්ට අමු අමුවෙ කොඩි බැනර් උස්සගෙන ජාත්‍යන්තර ගුවන්තොටුපොලක වෙන රටක රාජ්‍ය නායකයෙකුට විරුද්ධව කෑ ගහන්න ඉඩ දෙන එකටද?????
    නිදහස් රට කියන්නෙ මිලිබෑන්ඩ් වගේ කොටි සල්ලි වලට,චන්ද වලට ලංකාව වගේ ස්වාධීන රටක වැඩ වලට ඇඟිලි ගහන උන් ඉන්න රටටද?????
    ඔයාලා ඔහේ ඉඳගෙන ''ගෝඩ් සේව් ද ක්වීන්'' කිව්වට අපිට ඒ ඇන්ටිව දෙනවක ඇන්ටි තරම් වත් වටින්න් නෑ ලොක්කා.
    දන්න කාලේ ඉඳලා ලොකෙ හැම ත්‍රස්තවාදී සංවිධාන වලට උඩගෙඩි දුන්න මහා(ලොකූ) බිරිතාන්නෙ....
    විකිලීක් එක තව ටිකයි එලියට දැම්මෙ...

    බ්‍රිතාන්‍ය කියන්නෙ ත්‍රස්තවාදීන්ට නිදහස් රටක් ..........:D:D:D
     
    sri2008

    Member
    Jul 26, 2008
    64
    7
    0
    මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, මේ රටේ තියෙන නීතියට අනුව රට පාලනය කරන්න දන්නේ නැති වේසිග පුතාලා, කරුනාකරලා දේශපාලනයෙන් එලියට ගිහිල්ලා මේ රට නිතියට එකඟව පාලනය කරන්න පුලුවන් අයට දීපියව්

    කව්ද....රනිල් අයියටද...?:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    [Viraj Ayya]

    Active member
  • Oct 3, 2010
    219
    29
    28
    නිදහස් රටක් කියන්නෙ බ්‍රිතාන්‍ය කියන රටටද??????
    නිදහස කියන්නෙ එයාලම ලොකෙට පේන්න තහනම් කරපු කොටි ත්‍රස්තවාදීන්ට අමු අමුවෙ කොඩි බැනර් උස්සගෙන ජාත්‍යන්තර ගුවන්තොටුපොලක වෙන රටක රාජ්‍ය නායකයෙකුට විරුද්ධව කෑ ගහන්න ඉඩ දෙන එකටද?????
    නිදහස් රට කියන්නෙ මිලිබෑන්ඩ් වගේ කොටි සල්ලි වලට,චන්ද වලට ලංකාව වගේ ස්වාධීන රටක වැඩ වලට ඇඟිලි ගහන උන් ඉන්න රටටද?????
    ඔයාලා ඔහේ ඉඳගෙන ''ගෝඩ් සේව් ද ක්වීන්'' කිව්වට අපිට ඒ ඇන්ටිව දෙනවක ඇන්ටි තරම් වත් වටින්න් නෑ ලොක්කා.
    දන්න කාලේ ඉඳලා ලොකෙ හැම ත්‍රස්තවාදී සංවිධාන වලට උඩගෙඩි දුන්න මහා(ලොකූ) බිරිතාන්නෙ....
    විකිලීක් එක තව ටිකයි එලියට දැම්මෙ...

    බ්‍රිතාන්‍ය කියන්නෙ ත්‍රස්තවාදීන්ට නිදහස් රටක් ..........:D:D:D

    :yes::yes:
    Hariyatama hari machan
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔව් ඔව් දීපියව්!!!!

    මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, මේ රටේ තියෙන නීතියට අනුව රට පාලනය කරන්න දන්නේ නැති වේසිග පුතාලා, කරුනාකරලා දේශපාලනයෙන් එලියට ගිහිල්ලා මේ රට නිතියට එකඟව පාලනය කරන්න පුලුවන් අයට දීපියව්
    ඔව් ඔව් දීපියව්!!!!
    වික්‍රමබාහු වගෙ ඩොලර් වලට උඩුබුරන බල්ලො ඉන්නෙ ඕන තරම් රට කොරවන්න....:baffled:
    නැත්නම් පොලොන්නරුවටත් වරායක් හදන්න පුලුවන් උන් ඉන්නෙ ...උන්ට දීපියව්...:rofl:
    රටේ ඉන්න කොල කොටි,සුදු කොටි එක්ක එකතුවෙලා කකුලෙන් අදිනකොටත් කොන්ද කෙලින් තියාගෙන රට බේරා ගත්තට පස්සෙ තමයි කට්ටියට ඇස් ඇරුනෙ.:rolleyes:
    රට පාවා දුන්න වේසිග පුතාලා ඉන්නෙ.... උන්ටම රට දීපියව්!!!!!:lol::lol::lol::lol::lol::D
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    A group of Vickramabahu Karunarathne’s supporters were assaulted today after they left Bandaranaike International Airport(BIA), Vickramabahu told Ada Derana. He added that the group had held a welcoming ceremony at the airport when he returned to the country today and after which they were attack outside the airport.

    Karunarathne claimed that the gang that assaulted his supporters was backed by a government MP and that he had informed the police of the incident.

    Karunarathne recently delivered a speech at the LTTE Mahaveer Day in London causing an uproar from many segments of politicians.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අද මහින්ද මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ කතා කිරිමේ අයිතිය උදුරගෙන තියෙනවා. එහෙම කරන මහින්ද බ්‍රිතාන්‍යයේ කතා කිරීමේ නිදහස ගැන කතා කරනවා.බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය මිනිසුන්ට කතා කිරීමේ නිදහස ඕන තරම් තියෙනවා. නමුත් ලංකාවේ ඒක තියෙනවද?
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, මේ රටේ තියෙන නීතියට අනුව රට පාලනය කරන්න දන්නේ නැති වේසිග පුතාලා, කරුනාකරලා දේශපාලනයෙන් එලියට ගිහිල්ලා මේ රට නිතියට එකඟව පාලනය කරන්න පුලුවන් අයට දීපියව්

    මේ වොකෙක්ද මෙි ඇ යකෝ වික'මභාහුට කොහෙන්ද ප්‍රජාතන්ත්‍රවාදයක් ඒකා කියලා තියෙනවා යුද්දෙ අවසානේ දෙමල මිනිස්සු ලක්ෂයක් හමුදාව මැරැවලු එහෙම කියපු එකාට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන උබ කන්නෙ තනකොලද රටක මිනිස්සු පාවලා දිපු මිනිහෙක්ට මොන ප්‍රජාතන්ත්‍රවාදෙද ? ඔහොම ගියොත් ඔබ කියයි ප්‍රබාකරන්ටත් ප්‍රජාතන්ත්‍රවා‍දි අයිතින් තිබිබා මරපු එක වරදි කියලා මෙචිචර ජාතිදෝහි වෙන්ඩ එපා
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    වික්‍රමබාහු කරුනාරත්න මහතාට පහරදීම පිලිබඳව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහින්ද රාජපක්ෂ මහතාට සිය කනස්සල්ල පල කොට ඇති බව වාර්ථාවේ.

    ai america ve barak obama kiyanne lokekda? uth nikan rukadayak..,lolzz
     
    ARDS

    Active member
  • Oct 14, 2010
    599
    32
    28
    cyber space
    අද මහින්ද මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ කතා කිරිමේ අයිතිය උදුරගෙන තියෙනවා. එහෙම කරන මහින්ද බ්‍රිතාන්‍යයේ කතා කිරීමේ නිදහස ගැන කතා කරනවා.බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය මිනිසුන්ට කතා කිරීමේ නිදහස ඕන තරම් තියෙනවා. නමුත් ලංකාවේ ඒක තියෙනවද?

    ane gono... mama echcharai ubata kiyanne..