අසම්පුර්ණ~සෙනෙහස

Oct 15, 2009
2,298
138
0
Gampaha
sira machan.mamath hithanne oya widihatamai.adare karanna balapanne hitha witharai.wena kisima deyak ekata barrier1k wenne ne.et godak aya kiwwata action 1n 1 karanne ne.ethanayi weradda.
 

9dimuthu

Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    1.gif
    1.gif
    1.gif
    (!!! You have given out too much Reputation in the last 24 hours, try again later.):(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Maxxxaa
    spread karannalu.

    ඇත්තටම ආදරය කියලා දෙයක් නෑ කියලයි මම නම් අදහස් කරන්නේ. කවුරුවත් කොන්දේසි විරහිතව ආදරය කරන්නේ නෑ. අපේ දෙමව්පියෝ උනත් එහෙමයි

    මැක්සා......

    Bohoma watina adarshamath kathawak

    hmmmmmm watina adahasak macho ....Thnkzz...

    very good story.......

    ස්තුතියි යාලුවන්ගේ අදහස් වලට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අද මම මේ දැම්ම කතාව..
    එහෙන් පිටින් ම.. වෙනත් බ්ලොග් අඩවියක දාලා තියෙනවා..
    මම දැන් දැක්කා...
    ඒ බ්ලෝග් අඩවිය ඒ තරම් ප්‍රසිද්ධ නැති හින්දා...
    මට කමක් නෑ..

    ඒත්.. ඒ බ්ලෝග් අඩවියේ තැනැත්තාගේ..
    නිර්මාණයක් කියලා පෙන්නන්න ඕන හින්දා...
    දිනය වෙනස් කරලා මගේ නිර්මාණය ඒ පුද්ගලයාගේ නිර්මාණයක් හැටියට පෙන්නුම් කරන්න උත්සහ කරලා තියෙනවා...



    මේ වගේ කොපි කරලා තමන්ගේම නිර්මාණයක් හැටියට පෙන්නුම් කරන්න උත්සහ කරන
    මිනිසුන්.. ඕන තරම් ඉන්නවා..

    ඒ වගේ නුගත් මිනිසුන් ඉන්න තාක් කල් තමයි..
    බොහෝ දෙනෙක් තමන්ගේ නිර්මාණ එළි දක්වන්න මැලි වෙන්නේ...


     

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    මාර සන්වේදී කතවක්.....
    මේක තමයි ඇත්ත තත්වය ගොඩ දෙනෙක්ගෙ..
    කවුරුත් අනුන්ගෙ දෙයක් දැකල අනේ අපොයි කිව්වට, ඒක තමන්ගෙ කර ගන්න කැමති නෑ පොඩ්ඩක්වත්...
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඉතාම සංවේදී කථාවක්...... :(
    සමාජයේ තියන ඇත්ත තත්වය හොද උදාහරණයක්. අද සමාජයේ යම් කෙනෙකු විසින් තව අයෙකුට පිහිටවන්නේ කුමන හෝ සියක් ඇත්නම් මිස තම හදවතින්ම එන කරුණාවෙන් නොවනබව මේ වගේ ඔන තරම් උදාහරණ තියනවා.
    ස්තුතියි... යාලුවා :)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    apita api gena hithanna yamak kiyala deela tinawa.ela

    hmmmmmmm...duka hitenawa....

    ELA AIYE!!!!!!

    duka hithenawa machan :(

    ගොඩාක් සංවේදී කතාවක්.

    Bohoma sensitive story ekak,
    aththatama me wage aya ada society eke athi.

    thanks machan

    ස්තුතියි.. වේලාවක් වෙන් කරගෙන වචනයකින් හරි..
    අදහසක් දිලා ගියාට..