අසම්පුර්ණ~සෙනෙහස

mawella

Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    machann mama meekata wiruddai,,,,,,,,,,,,,,, mokada thaman ge lamayek nam aniwa ammala thaththla homa karannne,, methnadiii ee thaththa kiyapu eka eththa :# wena kenekta ehema karanna eka eththatama amarui neh bn :::#3
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    godak aya ehema thamay,sathutu wenna onatharam aya hitiyath duka bedaganna kawrutha ne anthimata

    Sathuta bedaganna godak kattiya hitiyata Duka bedaganna kawruth nathi wena welawal thiyenawa

    දුක කියන දේ අනිවාර්යෙන් ම අපේ ජිවිතයට දැනෙන්න
    ඔනේ..
    හේතුව.. එතකොට තමයි.. අපිට අන් අයගේ වේදනාව දැනෙන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    NIyamai Cool Aiye Elama Story Eka
    Bokkatama Weduna Hm Supirima Ekak

    ස්තූතියි සහෝ...වටිනා කතාවක්.

    :(
    duka hithena kathawak

    sanwedi kathawak

    මේ වගේ සංවේදි නිර්මාණ වලින් තමයි.. අපේ
    ජිවිතයටත් යමක් එකතු කර ගන්න පුලුවන් කමක් තියෙන්නේ..
    ස්තුතියි යාලුවන්ගේ අදහස් වලට..
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ගොඩාක් දුක හිතෙන කතාවක් වගේම මේක ගොඩාක් වටින ආදර්ශයක්........:);)
    ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට.......:D
    රෙප්+++
     
    • Like
    Reactions: coollifestyle4u