SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Ceylonwave

Member
Dec 9, 2010
60
4
0
Athurugiriya
rana viru aramudala

Mama meke 5100-5200 athara threads balanakota dekka meke inna aya karapu ithamath uthum wedak. ara Kandy wala sebalata adara karapu eka. E wage deyak apahu karanawanam mageth udaw upkaara karanna kemathi.

Jayawewa Elakiri
 

Ceylonwave

Member
Dec 9, 2010
60
4
0
Athurugiriya
Sindu Horakama

5100-5200 threads athare kattiya katha wela thibba meken nikam sondu bagatha kara ganan ayata erehiwa, Samwenna one mamath ada awe me site ekata eka sinduwak hoyagena mage punchi duwage concert ekata. Habai ithin eka digata bagatha kara sindu 100k withara, Kattiyage mahansiya therenawa meka karanna, mageth support eka denawa haki uparimayen, mokada mamath parana sindu ahanna kemathi wayasaka kollek. Samawenna one weraddak kalanam, kauru hari man gawa thiyena sinduwak illuwoth denawa aniwa, Victor Master ge sindu godak mata mage Appachchigen hamba una dewaddata :D. e hinda Victor master ge sindu onenam illanna, thibooth denawa.

Jayawewa, Elakiri
 

ranuboy

Member
Mar 27, 2007
1,072
12
0
on Earth
me hoda lassana bonikka....--

ran sanda pane.... piidi lelena. paranama sindu 2k. hoyala dennako .........

pinnnnnnnnn...........
 

Ceylonwave

Member
Dec 9, 2010
60
4
0
Athurugiriya
Mewa thiyenawada

මේ සින්දු තියෙනවානම් දෙන්න, පින් සිද්ද වෙනවා .

1. පාළු රැයක දෑස පලා..ගැලූ කදුළු සදා රකිමි ඔබේ කදුළු ඔබට වඩා ළයේ තබා මම සුරකිමි ........... අප හමුවූ අප වෙන්වූ අහස යටම හඬා වැටෙමි... ඔබ හැර මට පතන්න තව කෙනෙක් නොමැත තනිව මියෙමි.

Victor Rathnayake

2. ගනදුර දුරැලු බැස නොමයන රිවිදාන - T M Jayarathne or Isuru Jayarathne

3. සුර ලොවෙන් මෙහාට ආව දේව දුවක්ද
ස්වේතා දුව මගේ පුන්චි රෝස මලක්ද - Madu Madhawa Aravinda

Jayawewa, Elakiri:rolleyes:
 

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මේ සින්දු තියෙනවානම් දෙන්න, පින් සිද්ද වෙනවා .

    1. පාළු රැයක දෑස පලා..ගැලූ කදුළු සදා රකිමි ඔබේ කදුළු ඔබට වඩා ළයේ තබා මම සුරකිමි ........... අප හමුවූ අප වෙන්වූ අහස යටම හඬා වැටෙමි... ඔබ හැර මට පතන්න තව කෙනෙක් නොමැත තනිව මියෙමි.

    Victor Rathnayake

    2. ගනදුර දුරැලු බැස නොමයන රිවිදාන - T M Jayarathne or Isuru Jayarathne

    3. සුර ලොවෙන් මෙහාට ආව දේව දුවක්ද
    ස්වේතා දුව මගේ පුන්චි රෝස මලක්ද - Madu Madhawa Aravinda

    Jayawewa, Elakiri:rolleyes:

    Palu rayaka mp3 by Victor Rathnayake:D:D
    password - pandula
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    Me sindu thiyenawanam denna

    Nanda malinige "UDAGU LIYAN GOTHA BADINA" Sinduwai Wijaya Kumarathungage "GAGA ADDARA" sinduwai thiyenawanam denawada?:dull:
     

    Ceylonwave

    Member
    Dec 9, 2010
    60
    4
    0
    Athurugiriya
    gimhaani;6831660]If you have this song

    Vedaru Hora Vedaru Hora
    Kawata Kamata Inna Epa
    Hada udura ..............
    Ganna ane Yodana Upa

    Sung by Nanda Malani and Rohana Baddage

    Please upload in sendspace!

    Thanx in advance!!!!!!!!!!!!!!!!!

    me song eka dennakoo, link eken download karanna beha.

    Jayawewa, Alakiri
     

    Ceylonwave

    Member
    Dec 9, 2010
    60
    4
    0
    Athurugiriya
    Ran Samonala

    රන් සමනල ගිරි මුදුනින් වැසි දෙවිදුන් වඩින්නයි
    රන්කොතලෙන් පැන් ඉසි ලෙස බොල් පොලොවට ඉසින්නයි
    රන් දේදුනු මඩල යටින් රන් වරුසා වැටෙන්නයි
    රන් සිරිමා සමිදු බෙලෙන් වැසි දහසක් වසින්නයි

    වැව් බැදි රට නිල් ගගුලැල් නිල් දිය උතුරා ගලන්න
    වැව් දියවර සදේ නැගී සිත් මල් දහසක් පිපෙන්න
    වන රේකා තුරු සිරසින් බිගු නද නිබදව ඇසෙන්න
    දලදා හිමි සමිදු බෙලෙන් මේ ඉසි සිල් වැසි වසින්න

    සව් සත සිත් දුක් මැඩ ගෙන සිනහ සපිරි දිවි ගෙවන්න
    නන් සස් කෙත් සාර වෙලා සිරිලක අටු කොටු පිරෙන්න
    විලිකුන් අබ රබ රබ දෙන පලබර රුක් ගොමු මැවෙන්න
    කද සුරිදුගෙ තෙද බලයෙන් මේ ඉසි සිල් වැසි වසින්න

    Amarasiri Peiris
     
    Status
    Not open for further replies.