Paypal-Haked

pepsik

Active member
  • Nov 7, 2010
    570
    77
    28
    Wikileaks walata moka une?
    Pls tell us the full story
    WikiLeaks එකේ නිර්මාතෘවරයා වරයා වන Julian Paul Assange බ්‍රිතන්‍යදී අත්තඩංගුවට ගෙන ස්වීඩනයට බාරදීමට බ්‍රිතන්‍ය පොලිසිය ලැස්ති වෙමින් ඉන්න වා.මොහුට විරුද්ධව ඇති චෝදානාව ලෙස සදහන් වන්නේ ලිංගික අතවරයක් කිරීමයි. මොහු දැනට බ්‍රිතාන්‍ය අත්තඩංගුවේ ඉන්නේ.ඔහුට විරුද්ධව නගා ඇති චෝදනා එතරම් පැහැදිලි නැහැ. ජුලියන් කියන්නේ ලෝකේ ඉන්න හොදම හැකර් කෙනෙකුත් වෙනවා.ජුලියන්ගේ අනිත් යාළුවො කියන්නේ ජුලියන් හිරේට දැම්මොත් බ්‍රිතාන්‍යට ඒ කට වන්දි ගෙවන්න වෙයි කියලා තමයි. වන්දිය කොච්චර විශාල එකක් වෙයිද කියලා කියන්න තවම කල් මදි.
    කොහොමත් ලෝකේ පුරාම ඇමරිකාවට පක්ෂපාති වෙබ් සයිට් වලට හැකර්ස් ලාගෙන් එල්ලවෙන තර්ජන වල නම් ඉවරයක්‌ නැති වෙයි.

    captureilm.jpg