සිහිනයට තරම් තටු නෑ මට නම්

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    සිහිනයට තරම් තටු නෑ මට නම්


    සිහිනයට තරම් තටු නෑ මට නම්
    පියබන්න අරන් නුබ අහසේ....
    ආදරය තරම් සියුමෑලි මනරම්
    සිහිනයක් තියේද ලෝකේ

    කදු හිස් මුදුන් කර තරු ලකුනු වටෙනා
    අතර සිත නුබම සොයා වලා බෑම්මෙන් ඉගිල යයි
    ලොව නිදනා අතර
    සයුරක් වී වෑතිර නුබ සරලේ නගනා
    අතර කිරි සිනා ගගක් මියුරු ලේකෙන් අරන්
    ඉන්නවද ඈහෑර

    සිහිනයට තරම් තටු නෑ මට නම්
    පියබන්න අරන් නුබ අහසේ....
    ආදරය තරම් සියුමෑලි මනරම්
    සිහිනයක් තියේද ලෝකේ

    කදුලක් ලගට දුර තව දුරස් කරේ නුබය
    වෑහි ඈල්ලක් වගේ සොදුරු සිහියක් ගෙනා මට
    ජීවිතයේ කතර
    සෙනෙහස් සිහිනවල් හෑම සෑරය සෑබෑ කර
    සසර නුබ සද තෙරුමන් කුමුදු යායක් පුබුදු කර
    මා හදකල සුවද

    සිහිනයට තරම් තටු නෑ මට නම්
    පියබන්න අරන් නුබ අහසේ....
    ආදරය තරම් සියුමෑලි මනරම්
    සිහිනයක් තියේද ලෝකේ