BEAUTY OF THE KANDY ..........

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
good post machan..:yes: R++ ;)

ohh!!! rep denna balu :dull:


168378tkjqfm4nq8.gif
122842r9l2jjtjaf.gif
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම මේ ෆොටෝ ටික මීට කලින් පොඩ්ඩක් අධ්‍යනය කරල බැලුවා.
    ඒ අනුව මම දන්න තරමින් නම් මේ ෆොටෝ වල තියන ස්ථාන මෙහෙමයි.



    මේ තියන්නේ මහනුවර වැවේ අවසාන කොටසයි.ඒ කියන්නේ පටන් ගන්න ස්ථානයට ටිකක් සමීප තැනක්......
    image001mj.jpg





    මහනුවර වැව රවුමේ මාලිගාව අසල වලාකුලු බැම්ම සමඟ ඇති පාර..........
    kandy1.jpg





    Joy Boat Service බෝට්‍ටු සවාරි යන ස්ථානයට පෙර හමුවන (Queens ‍රැජින හෝටලය අසල) හතර මං හන්ඳිය ................
    kandy2r.jpg





    මේ දළදා වීදිය හරහා මාලිගාව දෙසට පෙරහැර ගමන් කරන ආකාරය............දැන් KCC හා Devon ඉදිරිපසින් බැලූ කල මෙසේ දර්ශනය වේ......
    kandy3.jpg





    මහනුවර D.S.සේනානායක වීදිය හරහා ආදාහන මලුව විහාරයට දවල් පෙරහැර සඳහා දළදා කරඬුව සහිත පෙරහැර ගමන් කරන අයුරු.......
    වම් පසින් දැක්වෙන්නේ උඩවත්ත කැළේ රක්ෂිතයයි......

    kandy4.jpg





    මේ දිස්වන්නේ වැවේ සොරොව්ව දෙසට ඇති මාර්ගයයි.
    kandy5.jpg





    මෙම ඡායාරූපය ගෙන ඇත්තේ යටිනුවර වීදියේ සිටයි........
    අර ඈතින් සුදු වර්ණයෙන් දිස්වන්නේ White House ගොඩනැගිල්ලයි.........
    මෙම ස්ථානය යටිනුවර වීදිය හා කොලඹ වීදිය යා කෙරෙන හන්ඳියයි.

    kandy6.jpg





    මෙම ඡායාරූපයේ ඇත්තේ රජ වීදිය දෙසින් ජනාධිපති මැදුරට ඇතුල් වෙන ගේට්‍ටුවයි........ (සුදු පාට ගොඩනැගිල්ල අසල)
    kandy7.jpg





    මේ තිබෙන්නේ Colombo street හි මුදුනේ සිට අවසානය පෙනෙන අයුරින් ගත් ඡායාරූපයකි.............
    දැන් අර පෙනෙන කන්ද මුදුනේ බහිරවකන්ද බුදු පිලිමය වඩා හිඳුවා ඇත.............

    kandy8.jpg





    මේ තිබෙන්නේ Colombo street හි අවසානයේ සිට ආරම්භය පෙනෙන අයුරින් ගත් ඡායාරූපයකි.............
    දැන් අර කෙලින්ම දිස්වන සුදු පැහැ ගොඩනැගිල්ලෙ අද විදේශීය සංචාරකයන් සඳහා ඇති මඟ පෙනවන හා තොරතුරු මධ්‍යස්ථානයක් ඇත...ඒ වගේම උඩවත්ත කැලයද දිස්වේ........

    kandy10.jpg





    ශ්‍රී දළඳා මාලිගවේ මහ මළුව..............
    ඈතින් දිස්වනුයේ Queens හෝටලයයි.....

    kandy11.jpg





    මේ තිබෙන්නේ Colombo street හි මුදුනේ සිට ගත් ඡායරූපයකි............
    මෙතැන් සිට පහලට ඇත්තේ කොලඹ වීදියයි......
    ඉහලින් දැක්වෙනුයේ බහිරවකන්දයි.......

    kandy12.jpg






    ශ්‍රී දළඳා මාලිගවේ මහ මළුව..............
    Queens හෝටලය දිශාවෙන් බැලූ කල දිස්වන්නේ මෙසේය.......

    kandyq.jpg
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මේ බලන්න යාළුවනේ ඉස්සර කාලේ නුවර තිබුන හැටි.මට නම් දැනෙන විදිහට අද වගේම එදත් නුවර ගොඩාක් ලස්සනයි. නුවර ඉන්න අයවත් දැකලා නැතුව ඇති මං හිතන්නේ මේ ටික.බලලා කොහොමද කියන්නකෝ.

    :nerd:
    සහෝදරයා.......... නුවර ඉන්න අය දන්නවා නුවර තියන ලස්සන සහ එහි ඇති වටිනකම................
    අපිට අපේ මහනුවර හැමදාමත් වටිනව...........
    ඒ වගේම මේ Photos ටික අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි............
    :yes::yes::yes::yes:
     
    Last edited:
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    nuwara ..........

    :nerd:
    සහෝදරයා.......... නුවර ඉන්න අය දන්නවා නුවර තියන ලස්සන සහ එහි ඇති වටිනකම................
    අපිට අපේ මහනුවර හැමදාමත් වටිනව...........
    ඒ වගේම මේ Photos ටික අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි............
    :yes::yes::yes::yes:



    මචං,මම ආසයි නුවර වැව වටේ ඇවිදින්න.කොච්චර ඇවිද්දත් එපා නොවෙන තැන් වලින් එකක් තමයි මට එතන.