මේ බලන්න යාළුවනේ ඉස්සර කාලේ නුවර තිබුන හැටි.මට නම් දැනෙන විදිහට අද වගේම එදත් නුවර ගොඩාක් ලස්සනයි. නුවර ඉන්න අයවත් දැකලා නැතුව ඇති මං හිතන්නේ මේ ටික.බලලා කොහොමද කියන්නකෝ.





සහෝදරයා.......... නුවර ඉන්න අය දන්නවා නුවර තියන ලස්සන සහ එහි ඇති වටිනකම................
අපිට අපේ මහනුවර හැමදාමත් වටිනව...........
ඒ වගේම මේ Photos ටික අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි............![]()
wow
mamath nuwara thama eth mechchra parana picture tikak dakke ada..
thanx kolla..![]()