[FONT="]පේස් බුක් වෙබ් අඩවිය යනු අද කාලයේ ඉතාම ජනප්රිය සමාජ වෙබ් අඩවියකි...මේ ගැන දැන් නොදන්නා අයකු නැති තරම්ය....

[/FONT][FONT="]පසුගිය දවස්වල මේ පේස් බුක් ආකාරයට නිර්මාණය කල ඩයස්පෝරා වැනි වෙබ් අඩවියක්ද නිර්මාණය කර ඇති අතර ඒ පිළිබඳව එලකිරියේ ත්රෙඩ් දමා තිබුනා...මතක ඇති...
[/FONT][FONT="]මේ අද මම කියන්න යන්නෙත් ඒ වගේම පේස් බුක් වෙබ් අඩවියට අභියෝගයක් එල්ල කිරීමට අලුතින්ම හදුන්වා දුන් ජුමෝ[/FONT]JUMO[FONT="]වෙබ් අඩවිය පිළිබඳවයි...[/FONT]
[FONT="] මෙය බෝහෝ විටම පේස්බුක් වෙබ් අඩවියට තර්ජනයක් එල්ල කල හැකි මට්ටමේ වෙබ් අඩවියකි...[/FONT]
[FONT="] මොකද දන්නවද මම එහේම කියන්නේ.....
[/FONT][FONT="] මේක නිර්මාතෘ කිස් හියුස් නැමැත්තා පේස් බුක් වෙබ් අඩවියේ සම නිර්මාතෘ වීමයි.....ඔහු 2007 දී පේස් බුක් හැර ගිය අතර එකල ජනපති තරගයට තරග කල බැරක් ඔබාමා ගේ අන්තර්ජාල මෙහෙයුම් ප්රචාරණ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කලා....

[/FONT][FONT="]නිර්මාතෘ කිස් හියුස්[/FONT]
[FONT="]දැන් ඔහු තමා මේ [/FONT]JUMO[FONT="] නැමති පේස් බුක් අඩවියට සමාන එහෙත් ලෝකයේ යහපත සඳහා මෙය ආරම්භ කල බව කිස් හියුස් පවසා සිටිනවා![/FONT]
www.JUMO.com
[FONT="]මේ වෙබ් අඩවියත් මොන වගේදැයි තවත් ඉදිරියේදී අපට දැකගන්නට ලැබේවී...[/FONT]
[FONT="]මේ පිළිබද ඔබේ අදහස් අනිවාර්යයෙන් දමා යන්න![/FONT]


