රාජ්ය සේවකයින් සදහා ආනයනික මෝටර් රත සදහ
රාජ්ය සේවකයින් සදහා ආනයනික මෝටර් රත සදහා බදු 50%-70% අඩුකරලා මචන්ලා මට දැනගන්න ඕන ආනයනික මෝටර් රත සදහා බදු ප්රතිශතය කීයද කියල. ඒ සහනය යටතේ වාහනයක් ගන්නවනම් මොකක්ද procedure එක කියල.
කවුරුහරි ඩන්න කෙනෙක් ඉන්නවනම් පොඩි help එකක් දෙන්න pls
thank you very much

Last edited:
...