tharindha76 මාට්ටු.

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    වැඩි විස්තර නොකිව්වට නම කියපු ගමන් දන්නවා කවුද පොර කියලා.මේ ඉන්නේ tharindha76

    මම නම් ඒ කාලෙම දැන ගත්තා මූ මෙහෙම වැඩක් කරන බව.:angry::angry:
    ඉන්නෙ නම් මේකෙ ඉන්න අහිංසකම එකා වගේ :growl:
    බලපල්ලකො කරල තියෙන වැඩේ:no::no:
    මටත් අහම්බෙන් මාට්ටු උනේ.මම නම් කියන්නේ මේකට මූට දෙන්න ඕනා හොඳම දඩුවමක්. ඒක මොකක්ද කියලා බොලාම කියාපල්ලා.:P
    දන්නවද මූ කොරල තියෙන වැඩේ...

    මූ පෝස්ට් 10000ක් ගහලා.මේ දැන් පොඩ්ඩකට කලින්.​
    :D:D:D

    congrats-web.jpg
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකුනේ මම දැනුයි මේක දැක්කේ ... උඹල මගේ චරිතේ ගාතනය කරලනේ නාකියෙක්ව දාල ... :eek:
     
    11.gif
    තෑන්ක් යූ මචන් ... දැන් දැක්කේ ... එල එල .....!!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆෝ නාකියද...? ලාවට කන්ග්‍රෑට්ස්...........:rofl:

    crazy_grandpa.jpg

    Congratulation:rofl::rofl:

    onna ayeth paarak laawata Congratzzzzzz:D

    Ela ela conragtz machan

    elazz machann congrazzzzzzzzzz

    appata siri elama thamai.congtrazzzzzz lokka........

    Scooby-Doo-Shaggy%2520clipart%25201.gif

    Congratzz shaggy ayya

    තෑන්ක් යූ ඔක්කොමන්ටම !! :yes: proude to be in

    logo.gif

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    යකුනේ මම දැනුයි මේක දැක්කේ ... උඹල මගේ චරිතේ ගාතනය කරලනේ නාකියෙක්ව දාල ... :eek:

    10k පොස්ට් තියෙනවා කියන්නේ නාකියෙක් තමා බන්.
    jaya wewa :lol: