෴♥ බන්ටිගේ ලෝකය - ඒ ම‍ගේ මලයි 4 ♥෴

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    431
    83
    ගාල්ලේ
    පට්ට සිරා කතාකරල වැඩක් නෑ මචෝ මරේ මාරු..ඉක්මනට තව අලුත් එකක් ඕනේ...:confused::confused::love::love::love::love::love::love::rolleyes::rolleyes::rolleyes::rolleyes::D:D:D:D:D
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    190
    0
    පට්ට කතාව මචෝ. උඹ මේක කොටසින් කොටස දාපු විදිහත් නියමයි. හරියට ටෙලි නාට්‍යය වගේ බං. මැක්සා!

    බඩියාට ජය වේවා!
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    කතාව එළකිරි.හැබැයි අන්තිම ටික කලබලේ ලිව්වා වගේ පේන්නේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,390
    7,050
    113
    33
    කෙල්ල ළඟ
    මේ කොපියා දානකන් ඉන්නේ නැතුව උඹලම ගිහින් මේ සයිට් එකෙන් කතාව කියව පල්ලා
    http://kathandarapoth.blogspot.com/

    අයියෝ.... :D
    මචං ඔය බ්ලොග් එකත් මගේම තමයි.. ගොඩක් අය බ්ලොග් එකට ගිහින් කියවන්න කැමති නැහැ.. ඒකයි එලකිරි එකේ සෙට් එකට මම ත්‍රඩ් එකකින් කතාව දාන්නෙ.. මම සමහර ත්‍රඩ් වල දාලත් ඇති ෆලෝ පාරක් දාන්න කියලා බ්ලොග් එකට..

    http://www.elakiri.lk/forum/showthread.php?t=1392997
    http://www.elakiri.lk/forum/showthread.php?t=1393066&page=3
    http://www.elakiri.lk/forum/showthread.php?t=1393011&page=3

    ඔය ත්‍රඩ් කියවලා බලන්න.. :yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    13,786
    2,842
    113
    රූකඩ රාජ්ජේ


    crazybuddy ගේ පරණ ත්‍රෙඩ් එකක්..එක හුස්මට කියෙව්වා...පට්ට කතාවක්...මහන්සි වෙලා ලිව්වට ස්තුතියි බඩියෝ .....


    පලි: crazybuddy දැන් මේකේ නැත්තේ මොකද?

    :sorry::sorry::sorry: