වැඩි විස්තර නොකිව්වට නම කියපු ගමන් දන්නවා කවුද පොර කියලා.මේ ඉන්නේ tharindha76
මම නම් ඒ කාලෙම දැන ගත්තා මූ මෙහෙම වැඩක් කරන බව.

ඉන්නෙ නම් මේකෙ ඉන්න අහිංසකම එකා වගේ
බලපල්ලකො කරල තියෙන වැඩේ

මටත් අහම්බෙන් මාට්ටු උනේ.මම නම් කියන්නේ මේකට මූට දෙන්න ඕනා හොඳම දඩුවමක්. ඒක මොකක්ද කියලා බොලාම කියාපල්ලා.
දන්නවද මූ කොරල තියෙන වැඩේ...

මූ පෝස්ට් 10000ක් ගහලා.මේ දැන් පොඩ්ඩකට කලින්.

Last edited:

proude to be in