tharindha76 මාට්ටු.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    c.gif
    o.gif
    n.gif
    g.gif
    r.gif
    a.gif
    t.gif
    s.gif

    empty.gif
    s.gif
    h.gif
    a.gif
    g.gif
    g.gif
    y.gif


    KEEP POSTING
    GOOD JOB NAKIYA

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    ස්පූකි අයිලන්ඩ් එකෙන් එලකිරි එකට කඩාපාත් වු

    තරින්ද නොහොත් ශැගියා.. (ස්කුබියා පසෙකින් සිටී)

    මරු පොරක් නෙව

    10,000 ක් ලු

    මගේ උනුසුම්+සීතල සුබ පැතුම් !! :D:D:D

    100,000 ක් ගහන්න ලැබෙත්වා (පොස්ට් සහ වෙනත් දේවල්)



    ~ සුබ අනාගතයක් ~
    :P:baffled::rofl:


     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ස්පූකි අයිලන්ඩ් එකෙන් එලකිරි එකට කඩාපාත් වු

    තරින්ද නොහොත් ශැගියා.. (ස්කුබියා පසෙකින් සිටී)

    මරු පොරක් නෙව

    10,000 ක් ලු

    මගේ උනුසුම්+සීතල සුබ පැතුම් !! :D:D:D

    100,000 ක් ගහන්න ලැබෙත්වා (පොස්ට් සහ වෙනත් දේවල්)



    ~ සුබ අනාගතයක් ~
    :P:baffled::rofl:



    අෆ්ෆා .... මාර කොමෙන්ට් එකක්නේ .... ලොල් දැන් ගහන්න තියෙන්නේ කජ්ජ තමා ....ලොල් .... :lol:
    තෑන්ක් යූ වේවා !! :D
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    කොන්ග්‍රැට්ස් වේවා
    වැඩි වැඩියෙන් ගහන්න ලැබේවා
    (අහවල් දේ නෙමේ :dull: පෝස්ට්


    කලින් දැන ගන්න තිබ්බනම් බුවා ගැන ලස්සන දේවල් ටිකක් කියන්න තිබ්බා:P
    11000 දි බලමු:rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොන්ග්‍රැට්ස් වේවා
    වැඩි වැඩියෙන් ගහන්න ලැබේවා
    (අහවල් දේ නෙමේ :dull: පෝස්ට්


    කලින් දැන ගන්න තිබ්බනම් බුවා ගැන ලස්සන දේවල් ටිකක් කියන්න තිබ්බා:P
    11000 දි බලමු:rolleyes:

    ලොල් ...... අහවල් දේ නෙමේ නිසා කමක් නෑ ... අම්බෝ උඹල දැක්ක නැති එකම තමා හොඳ...... :rofl: තෑන්ක්ස් සී.ජේ !! :D
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    කොන්ග්‍රැට්ස් වේවා
    වැඩි වැඩියෙන් ගහන්න ලැබේවා
    (අහවල් දේ නෙමේ :dull: පෝස්ට්


    කලින් දැන ගන්න තිබ්බනම් බුවා ගැන ලස්සන දේවල් ටිකක් කියන්න තිබ්බා:P
    11000 දි බලමු:rolleyes:
    මමත් මෞලින්ම දැක්කේ නැහනේ..
    දැක්කානම් මුල පිටුවේ දානාවා හොද රචනාවක්...:lol: