Japanies live vehical auction sites

rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28
    මචන්ල..ජපානේ හොද වාහන වෙන්දේසි වෙබ් සයිට් දන්නවනම් කියපන්..මෙතන සයිට් දාන්න තහනම් නම් මට PM දාන්න...ලොකු උදවුවක්:D.
    2wxyjw7cmtsivzdwg13imjlt.jpg



    වැනට් එකක් ගන්න හොයනවා..බැලුවෙ මේ බාන්ඩෙ ගෙන්නඩ..:rolleyes:කොච්චර විතර යයිද කියලා බලන්න ඔනෙ...හොද සුවර් සයිට් දන්නවනම් මට එවන්න...
     

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    බැලුව බන්..එත් එවා විෂ්වාස නෑනේ...අනික ගොඩක් එවා මෙම්බර්ෂිප් ඉල්ලනවා...එලකිරියේ වාහන ගෙන්නන අය ඉන්නවනේ එගෝල්ලෝ දන්න හොද සයිට් තියෙනවනම් දෙන්න.
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    machan uba parakku wedi japan walin van akka gennanna

    den 2 weeks walata kalin tax aka 6lak wedi kala
    puluwan tharam ikmanata lankawe market aken ganin vehicle akak
    enethnam awath ganan wedi karai