මචන්ල..ජපානේ හොද වාහන වෙන්දේසි වෙබ් සයිට් දන්නවනම් කියපන්..මෙතන සයිට් දාන්න තහනම් නම් මට PM දාන්න...ලොකු උදවුවක්:D. වැනට් එකක් ගන්න හොයනවා..බැලුවෙ මේ බාන්ඩෙ ගෙන්නඩ..:rolleyes:කොච්චර විතර යයිද කියලා බලන්න ඔනෙ...හොද සුවර් සයිට් දන්නවනම් මට එවන්න...