උද්ධමනය ඉහලට - රුපියල් 5000 නෝට්ටුවකුත් මුද්‍රණයට සැරසේ
ශ්‍රී ලංකාවේ මේවන විට සීග්‍රයෙන් ඉහළ යන උද්ධමනය සලකුණු කරමින් රුපියල් 5000 නෝට්ටුවක් මුද්‍රණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
මහ බැංකුව පවසන්නේ එහි 60ව සංවත්සරයට සමගාමීව මෙම රුපියල් 5000 නෝට්ටුව මුද්‍රණය කරන බවයි. ඒ අනුව එය ලබන පෙබරවාරි මාසය වන විට සංසරණයට එක්කිරීමට බලාපොරොත්තු වේ. එමෙන්ම මින් ඉදිරියට රුපියල් 2000 නෝට්ටුව මුද්‍රණය නොකරන බවද මහ බැංකුව ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් ආර්ථික විද්‍යාඥයින් පෙන්වාදෙන්නේ මුද්‍රණය වන මුදල් ප්‍රමාණය අධික ලෙස වැඩිවත්ම උද්ධමනයද ඉහළ යන බවයි.
කෝ ඔය දේශප්‍රේමින්? කතා කරපල්ලා දැන්?