අස්චර්යය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උද්ධමනය ඉහලට - රුපියල් 5000 නෝට්ටුවකුත් මුද්‍රණයට සැරසේ

    ශ්‍රී ලංකාවේ මේවන විට සීග්‍රයෙන් ඉහළ යන උද්ධමනය සලකුණු කරමින් රුපියල් 5000 නෝට්ටුවක් මුද්‍රණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
    මහ බැංකුව පවසන්නේ එහි 60ව සංවත්සරයට සමගාමීව මෙම රුපියල් 5000 නෝට්ටුව මුද්‍රණය කරන බවයි. ඒ අනුව එය ලබන පෙබරවාරි මාසය වන විට සංසරණයට එක්කිරීමට බලාපොරොත්තු වේ. එමෙන්ම මින් ඉදිරියට රුපියල් 2000 නෝට්ටුව මුද්‍රණය නොකරන බවද මහ බැංකුව ප්‍රකාශ කර තිබේ.

    කෙසේ වෙතත් ආර්ථික විද්‍යාඥයින් පෙන්වාදෙන්නේ මුද්‍රණය වන මුදල් ප්‍රමාණය අධික ලෙස වැඩිවත්ම උද්ධමනයද ඉහළ යන බවයි.

    කෝ ඔය දේශප්‍රේමින්? කතා කරපල්ලා දැන්? :growl::growl::growl::growl:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මහින්දගේ මූණ දාල නැද්ද දන්නෑ



    na bun meka lu danne
    10959_101421813219581_100000552880020_37355_1953912_n.jpg


    :lol::lol::lol::lol::lol:
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    එහෙම කියන්න එපා බන්. අපේ රටේ මිනිස්සුන්ගේ අතේ වැඩිපුර මුදල් අරන් යන්න පුලුවන් වෙන්න චින්තනයෙන් හදපු දෙයක් මේක. කොච්චර ලේසි ද, බැංකු ගානේ රස්තියාදු වෙන්න ඕනේ නෑ. මාසෙ පඩිය කෙලින්ම පර්ස් එකේ දාගෙන යන්න පුලුවන්. නෝට්‍ටු වැඩි වෙලා පර්ස් එක බර වැඩි වෙන්නෙත් නෑ, වාඩි වෙලා ඉන්නකොට පස්ස රිදෙන්නෙත් නෑ.

    අනිත් එක මචන් හදිසියේ පොකට් ගැහුවොත් එහෙම පොකට් කාරයටත් වාසි නේ.

    උඹලා ඔහොම බැන්නට බලන්න කොච්චර මිනිස්සු ගැන හිතනවද කියලා...
    .
    :P:P:rofl::rofl::rofl: