UNP or MAHINDA???!!!!!!!!!!!!!!!

KATADA?

  • Mahinda

    Votes: 85 25.7%
  • UNP - Ranil

    Votes: 38 11.5%
  • UNP - sajith

    Votes: 157 47.4%
  • UNP - O..na kenek

    Votes: 21 6.3%
  • wenath

    Votes: 8 2.4%
  • katath kamathi na

    Votes: 22 6.6%

  • Total voters
    331

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
යකෝ මොලයක් නැද්ද නිධන් හොරෙකුට රට දෙන්න. සජිත්ට වඩානම් මහින්ද හොඳයි.
මූ අවොත් උඹලාගේ ඇඳන් ඉන්න රෙද්දත් නැති වෙන්න හොරකම් කරනවා. ප්‍රේමදාස 89-93 කාලේ මේ රට සිංහල කොල්ලන්ගේ මිනී කඳු පිටින් ගොඩ ගැහුවා.පුනරුත්ථාපනය කරන්න පුලුවන් වයස 16-18 කොල්ලෝ පවා මරලා දැම්මා.
එක මැරයෙක් එලවලා ඊට වඩා ලොකු මැරයෙක්ට මේ රට බාර දීල උඹලා බලාපොරොත්තුවෙන වෙනස මොකක්ද. ප්‍රේමදාස මැරුන දවසේ මුලු රටම රතිඤ්ඤා පත්තු කරා. ප්‍රභාකරන් මැරුන දවසෙත් මිනිස්සු එච්චර රතිඤ්ඤා පත්තු කරේ නෑ. නිකන් බොරුවට පුද්ගලයෝ වෙනස් කරලා වැඩක් නෑ. අපි වෙනස් කරන්න ඕනී රට.
de-zoysa-150x150.jpg
de-zoysa-150x150.jpg
z_p06-Whitewashing%20my04.jpg
z_p06-Whitewashing%20my04.jpg
20070808_03.jpg
20070808_03.jpg
Upali-Wijewardena.jpg
 
dinukaperera

Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113

    Tsunami horekuta rata dunna apita thamai wili lajjawak naththe

    Rata winasa karapu JVP karayo marala danne nathuwa wena monawa karannada? Oluwa atha gaga imbinnada kiyanne? Umba JVP karayek neda?

    Premadasa maruna dawase koheda ban rathinghna paththu kare. Umbata pissuda?

    Premadasa maruna kiyala dawas gaanak yanakan news walata kiwweth naa
     
    [Viraj Ayya]

    Active member
  • Oct 3, 2010
    219
    29
    28
    Sajithට චන්දෙ දෙන්නෙ මොන අපතයොද බන්. ඌ ඔය පිනට කහින්නෙ ප්‍රෙමදාසගෙ ප්‍රසිද්දියට. ප්‍රෙමදාස කරපු හොදටවඩා විනාසය තමා ඉතුරුවෙලා තියෙන්නෙ. ඔය යුද්දෙත් මුලදිම ය්වර කරලා දාන්න තිබුනා කොහෙද උගෙ කුනුපෙරෙතකමට යුද්දෙ විකුනන් කෑවා. ඉන්දියාවෙ පගාවෙන් උ නෑටුවා ආයුද වලින් සල්ලි ගරන්න පටන්ගත්තා. යුද්දෙ ඉවර කරය් කියලා කොබ්බෑකඩුවත් මරා දෑම්මා. මෙවා එතින් අලුතෙන් කියන්න ඔන දෙවල්ද
     
    • Like
    Reactions: humanoid

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    Rata winasa karapu JVP karayo marala danne nathuwa wena monawa karannada? Oluwa atha gaga imbinnada kiyanne? Umba JVP karayek neda?

    Premadasa maruna dawase koheda ban rathinghna paththu kare. Umbata pissuda?

    Premadasa maruna kiyala dawas gaanak yanakan news walata kiwweth naa

    60,000ක් තරුනයෝ මැරුවා. ජේ.වී.පී එකට 60,000ක් සාමාජිකයෝ හිටියේ නෑ. මේ මැරුන අය අතර ජේ.වී.පී සන්නද්ධ සාමාජිකයෝ 500ක් වත් හිටියේ නෑ. මේ අය විපක්ෂ පවුල් වල අයගේ ලමයි වගේම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ලමයිනුත් හිටියා.
    ප්‍රේමදාස මැරුනේ 12ට. හවස 3 වෙනකොට නිව්ස් වලට කීවා. බී.බී.සි එක හවස 1.30ට කීවා. උඹ ඉන්න ඇත්තේ අම්මගේ බඩේ වෙන්නැති. ප්‍රේමදාස මැරුන දවසේ ලංකාවේ මිනිස්සු ප්‍රභාකරන් මැරුනටත් වඩා රතිඤ්ක්ඤා පත්තු කරා කියලා මම වගකීමෙන් කියනවා. ලංකාව 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනපු දවසේ තමයි මීට පස්සේ මේවගේ රතිඤ්ඤා පත්තු කරේ.
     
    Umba inna aththe ammage bade wenna athi. Premadasa marenakota mata 11 i. Umbalage gewal paththe inna kalakanni wenna athi crackers paththu kara kara natuwe.

    Ethakota Sirimawo kale marapu ewa kamak nadda?