යකෝ මොලයක් නැද්ද නිධන් හොරෙකුට රට දෙන්න. සජිත්ට වඩානම් මහින්ද හොඳයි.
මූ අවොත් උඹලාගේ ඇඳන් ඉන්න රෙද්දත් නැති වෙන්න හොරකම් කරනවා. ප්‍රේමදාස 89-93 කාලේ මේ රට සිංහල කොල්ලන්ගේ මිනී කඳු පිටින් ගොඩ ගැහුවා.පුනරුත්ථාපනය කරන්න පුලුවන් වයස 16-18 කොල්ලෝ පවා මරලා දැම්මා.
එක මැරයෙක් එලවලා ඊට වඩා ලොකු මැරයෙක්ට මේ රට බාර දීල උඹලා බලාපොරොත්තුවෙන වෙනස මොකක්ද. ප්‍රේමදාස මැරුන දවසේ මුලු රටම රතිඤ්ඤා පත්තු කරා. ප්රභාකරන් මැරුන දවසෙත් මිනිස්සු එච්චර රතිඤ්ඤා පත්තු කරේ නෑ. නිකන් බොරුවට පුද්ගලයෝ වෙනස් කරලා වැඩක් නෑ. අපි වෙනස් කරන්න ඕනී රට.