මට කියන්න බලන්න ඔහෙලා අරන් තියන සිගිති ආතල එක මොකක්ද කියලා?දැන් කියන්න එපා මේ ප්රශ්නය අහලා මමත් සිගිති ආතල් ද ගන්නේ කියලා."කොහොමත් ඉතින් Title එක බලුවමම පේන්න ඇතිනේ එක"
mee eeka nam nevi mama baluve ubata negative rep ekak daala sigithi aathal ekak gannavada kiyala 

hariyata harisigithi athal ekak ganna me thread ekata awa eka tama anthimatama kala sigithi wede
බබාගේ තාත්ත උබ ද?.උබත් සිගිති ආතල් කියල ගන්නෙ මහා පරිමනේ අතල්නෙ බන්
සිගිති කෙනෙක් දැකපු කාලයක් මතක නෑ බන්...
පොඩි කලේ අපේ ගෙවල් ලග නම් සිගිති කියල
බාන්ඩයක් හිටිය නම් මතකයි...
පස්සෙ ආරංචි උනා සිගිති අක්කට බබා හම්බුනා
කියල... දැන් නම් කොහේ මොන තූත්තු කුඩුවේ
ඉන්නවද මන්ද.. හරි ඒක ගියාවේ උබ ඇහුවේ සිගිති
ආතල් ගැනනේ මම නම් පොඩි කලේ ඉඳලම වැඩි
සද්දයක් නැති කෙනෙක්... ඉතින් මට නම් වැඩි
යමක් නෑ එකතු කරන්න...
a sita 10 dakkawa ganan karanawaa, hawasata hora pokie karanawa
