sigithi athal ekak gamuda?

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
මට කියන්න බලන්න ඔහෙලා අරන් තියන සිගිති ආතල එක මොකක්ද කියලා?දැන් කියන්න එපා මේ ප්‍රශ්නය අහලා මමත් සිගිති ආතල් ද ගන්නේ කියලා."කොහොමත් ඉතින් Title එක බලුවමම පේන්න ඇතිනේ එක"
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    සිගිති කෙනෙක් දැකපු කාලයක් මතක නෑ බන්...
    පොඩි කලේ අපේ ගෙවල් ලග නම් සිගිති කියල
    බාන්ඩයක් හිටිය නම් මතකයි...
    පස්සෙ ආරංචි උනා සිගිති අක්කට බබා හම්බුනා
    කියල... දැන් නම් කොහේ මොන තූත්තු කුඩුවේ
    ඉන්නවද මන්ද.. හරි ඒක ගියාවේ උබ ඇහුවේ සිගිති
    ආතල් ගැනනේ මම නම් පොඩි කලේ ඉඳලම වැඩි
    සද්දයක් නැති කෙනෙක්... ඉතින් මට නම් වැඩි
    යමක් නෑ එකතු කරන්න...
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    langadi nam set une naha sigithi aathal :P mee eeka nam nevi mama baluve ubata negative rep ekak daala sigithi aathal ekak gannavada kiyala :rolleyes:
    moko kiyanne mage idea eka gana?
    ubata -4 oonida? :P
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    sigithi athal ekak ganna me thread ekata awa eka tama anthimatama kala sigithi wede
    hariyata hari
    11.gif
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪

    සිගිති කෙනෙක් දැකපු කාලයක් මතක නෑ බන්...
    පොඩි කලේ අපේ ගෙවල් ලග නම් සිගිති කියල
    බාන්ඩයක් හිටිය නම් මතකයි...
    පස්සෙ ආරංචි උනා සිගිති අක්කට බබා හම්බුනා
    කියල... දැන් නම් කොහේ මොන තූත්තු කුඩුවේ
    ඉන්නවද මන්ද.. හරි ඒක ගියාවේ උබ ඇහුවේ සිගිති
    ආතල් ගැනනේ මම නම් පොඩි කලේ ඉඳලම වැඩි
    සද්දයක් නැති කෙනෙක්... ඉතින් මට නම් වැඩි
    යමක් නෑ එකතු කරන්න...
    බබාගේ තාත්ත උබ ද?.උබත් සිගිති ආතල් කියල ගන්නෙ මහා පරිමනේ අතල්නෙ බන්