Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    Guitar%20PArts001.png

    Untitled_page002.png

    Untitled_page003.png
     
    Last edited:

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    වටින වැඩක් ගොඩක් එවුන් කැමතිනෑ තමන් දන්න දේවල් අනුන්ට කියල දෙන්න, මම කාලයක් එක එකාගේ පාට් බලලා බොහොම අමාරුවෙන් ඉගන ගත්තේ, ඒ අතින් උඹ දෙයියෙක්. ඉගන ගන්න එකෙක්ට පිළිවෙලකට ඉගන ගන්න එක පහුවෙද්දී මාර වටිනවා.
     

    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    ගොඩාක් ස්තූතියි මේ ලිපි පෙලට

    මටත් ටිකක් ගිටාරය ගහන්න පුළුවන් මට හොද ගුරුවරයෙක් ලැබුනේ නෑ

    මුල සිටම පාඩම කරගෙන යන්න

    ඔබට ජය
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ඔයාලගේ comments වලට ගොඩාක් ස්තූතියි.එවා දැක්කාම තව ලියන්න හිතෙනවා. :)
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ලීඩ්ද? රිදම්ද? බේස්ද? නැතිනම් ක්ලැසිකල්ද? Guitar Gui

    Guitar%20Guide_page001.png


    Guitar%20Guide_page002.png



    Guitar%20Guide_page003.png