ඔන්න ඉතින් සුබ උදෑසනක් කියල මම හැමෝන්ටම කිව්වා.දැන් ඉතින් සමහර යාළුවෝ නත්තල් වලට ලෑස්ති වෙනවා ඇති නේද??ඔන්න ඉතින් අද මම නත්තල් වලට පුන්චි තෑග්ගක් දෙන්න ඕන කියල මම හිතුවා.මම මේ පින්තූරය දැක්කෙ පොඩි සර්ච් පාරක් දානකොට.ඔන්න ඉතින් මම ඒක වගේ එකක් හදල ඒක පොඩ්ඩක් මොඩිෆයි කරල මම එකක් හැදුවා.
DOWNLOAD HERE!!
මෙන්න ඔයාලට වැදගත් වන තවත් ත්රේඩ් කිහිපයක්
- Elakiri wallpapers (1080p Full HD)
- EK wallpapers (1080p Full HD)part 2
- Elakiri wallpapers (1080p Full HD) - part 3
- New year Wallpaper-2011( 1080p Full HD)
මෙන්න අපි ගිහිපු තාක්ශනික සවාරියේ ගිහිපු තැන් කිහිපයක්
- How are CDs made( සීඩී හදන්නෙ මෙහෙමයි )
- Kingston Pendrive Factory Tour(පෙන් ඩ්රයිව් හදන්නෙ මෙහෙමයි)
- How to make a Motherboard - A GIGABYTE Factory Tour Video
- How a CPU is Made - AMD Factory
- make Silicon Wafers and Computer Chips
ඔන්න ඉතින් කියන්න ඕනෙ නැහනෙ.කට්ටියම ++රෙප් දීල යන්න හොදේ

