ගාල්ල_මාතර_දුම්රිය_මාර්ගය

Nivinda

Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    ගාල්ල_මාතර_දුම්රිය_මාර්ගය

    ගාල්ල මාතර දුම්රිය ධාවනය මාස 6කට නතර උනා කියල ඔය හැමොමදන්නවනේ.ඔන්න ඉතින් අයිමත් සුපුරුදු විදියට ජනවාරි මාසයේ ඉදලගාල්ල මාතර දුම්රිය ධාවනය ඇරබෙනව කියල තමයි ආරංචි.දැනටමත් ගොඬක් දුරට වැඬ ඉවරයි කියලත් ආරංචි.අද මම ඔන්න ගෙනාව ගාල්ල මාතර දුම්රිය මාර්ගය ඉදිවන අතරතුර ගත්ත පිංතුර ටිකක්.බලල ඔයාලගෙ අදහසුත් දීලම යන්න හොදේ...
    11.gif
    ​

    මේ තියෙන්නෙ දුම්රිය මාර්ගය තලන ආකාරය.
    01.jpg​

    දුම්රිය මාර්ගය තලා අවසන් වූ පසු.
    02.jpg​

    දුම්රිය ධාවනය කෙරෙන රේල් පීලි ගේන්නෙ මෙන්න මෙහෙමයි.
    03.jpg​


    04.jpg
    05.jpg​

     

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    මේ තියෙන්නෙ සිල්බර කොටං වෙනුවට අළුතෙන් දමන කොන්ක්‍රිට් කොටං.
    06.jpg​

    මේ තියෙන්නේදුම්රිය මාර්ගයෙ කොන්ක්‍රිට් කොටං අරන් තියන ආකාරය.මෙයාල ගනන්මිමි බල බල තමයි මේක කරන්නෙ.මොකද මේක හරි කෙලින් තියෙන්න ඕන නිසා.
    07.jpg
    08.jpg
    09.jpg

    මෙන්න මෙහෙමයි යාළුවනේ රේල්පීලි එකට එක පාස්සන්නෙ.මේකෙන් ගින්දර විසිවෙනව ලග ඉන්නත් බයයි.
    gbf.jpg​
     
    Last edited:

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    new.jpg​

    12.jpg​

    13.jpg​

    14.jpg​

    මෙන්න මෙහෙමයි ගාල්ල මාතර දුම්රිය මාර්ගය හදල ඉවර උනාම...
    15.jpg​


    හොදයි කියල එහෙම හිතෙනවනම් දන්නවනේ මොකද්ද කරන්න ඕනකියල.
    7.gif
    7.gif

    රේප් තමයි හොදේ…
    11.gif
    11.gif
    ​



     
    Last edited:

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    නියම වැඩක්ර්‍
    ස්තුතියි යාලුවා
    11.gif

    අපිත් එක්ක බෙදාගත්තාට!
    ++++
    ​
     
    Last edited:

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,071
    56
    48
    44
    Colombo
    machan
    why are they welding ??
    what I learnt is, gap is necessary to control expansion.

    and
    is that truck with welder is on rails??
    how does it moves then??
     

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    නියම වැඩක්ර්‍

    ස්තුතියි යාලුවා
    11.gif

    අපිත් එක්ක බෙදාගත්තාට!
    ++++​

    ස්තූති යාළු
    11.gif
    ​
    Nivindage man dakka hondama post eka

    You must spread some Reputation around before giving it to Nivinda again.
    ස්තූති යාළු
    11.gif

    එල එල ආආ.........
    7.gif
    ​
     

    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    thanx machn...

    එහෙනම් ඉතින් අපිත් ජනවාරි මාතර ඉදල ම කෝච්චියේ එනවා.....