ඔයාගේ ඉලෙක්ට්ක් ගිටාර් එක ඇලන්බික් ගිටාර් එකක්ද? ටෝන් එක ලස්සනයි..
මේක දිගටම කරගන යන්න නියම වැඩක් මචං.
මගෙ ZOOM 505 guitar pedal එක මම විකුණනවා. ඔනේනම් කියන්න..
![]()
kiyapan gannan
gana?
ඔයාගේ ඉලෙක්ට්ක් ගිටාර් එක ඇලන්බික් ගිටාර් එකක්ද? ටෝන් එක ලස්සනයි..
මේක දිගටම කරගන යන්න නියම වැඩක් මචං.
මගෙ ZOOM 505 guitar pedal එක මම විකුණනවා. ඔනේනම් කියන්න..
![]()
Kohomada honda guitar ekak ganne? Monadada gannakota balanna ona dewal? (Basic Guitar ekak)
නියමයිනේ
අපරාදේ මම මේක අදනේ දැක්කේ

Ela.ela.......keep it up..i forgot to thank for MA nisa Oba.....Sorry man!!!

නියම ත්රෙඩ් ඒක![]()
I hope you will join with us in future too! 
onna mamath guitar ekak aran set una.hodaida meka?[/B]