මරිසි වැඩ..

uchiha tobi

Active member
  • Dec 17, 2010
    404
    38
    28
    මගෙත් 1st Love එක මොන්ටිසෝරියේ..
    ඒක අපේ ගෙදරිනුත් දන්නවා..
    (මේ හිච්චි කොල්ලන්ට මොන Loveද කියලා ගනං ගන්නේ නැතිව ඉන්න ඇති අපේ ගෙදර කස්ටිය)
    ඒ කාලේ කවුරුහරි මගෙන් Girl Friendගේ නම මොකක්ද කියලා ඇහුවොත් මම කියන්නේ අරකිගේ නම..

    අඩෝ මටත් ඔහොම 1 තිබ්බා..අපරාදේ හරියට කරගත්නම්.

    දැන් එක රටක් වටිනවා!:(:(:(
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    අපේ ගෙවල් පැත්තෙත් මාර අක්කා කෙනෙක් හිටියා.මම අවුරුදු 4 දි 5 දී විතර එයාලගෙ ගෙදර තමයි නැවතිලා ඉදලා තියෙන්නේ. එයාලගේ අම්මා මාව බලාගත්තේ. ඔය අක්කා මට එයාගේ අරවා මෙව්වා පෙන්නනවා ඉස්සර.මට ඉතින් ඕවා තේරෙන්නේ නෑ නේ. ඒකාලේ ඕවා දැනගෙන හිටියනම් ශා.... ඊට පස්සේ ඒ අක්කා පැනලා ගියා. ඊට පස්සේ අර මෙව්ව එක නැතුව(box) ආයිත් ආවා. ඊට පස්සේ ආයිත් පැනලා ගියා. දැන් එයාට ලමයෙකුත් ඉන්නවා.දැන් ඉන්න මිනිහට හොරෙන් තව මිනිහෙක්වත් දාගෙන කියලයි ආරන්චිය මටනම් ඔය ගෑනිව පේන්න බෑ
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    හිහ්..මෙිකෙ කොල්ලන්ට මරැ ආතල්නෙ තිබිල තියන්නෙ:lol:
    තව දාපල්ල මරු කතා ටික
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    අපේ ගෙවල් පැත්තෙත් මාර අක්කා කෙනෙක් හිටියා.මම අවුරුදු 4 දි 5 දී විතර එයාලගෙ ගෙදර තමයි නැවතිලා ඉදලා තියෙන්නේ. එයාලගේ අම්මා මාව බලාගත්තේ. ඔය අක්කා මට එයාගේ අරවා මෙව්වා පෙන්නනවා ඉස්සර.මට ඉතින් ඕවා තේරෙන්නේ නෑ නේ. ඒකාලේ ඕවා දැනගෙන හිටියනම් ශා.... ඊට පස්සේ ඒ අක්කා පැනලා ගියා. ඊට පස්සේ අර මෙව්ව එක නැතුව(box) ආයිත් ආවා. ඊට පස්සේ ආයිත් පැනලා ගියා. දැන් එයාට ලමයෙකුත් ඉන්නවා.දැන් ඉන්න මිනිහට හොරෙන් තව මිනිහෙක්වත් දාගෙන කියලයි ආරන්චිය මටනම් ඔය ගෑනිව පේන්න බෑ

    akkage no eka nadda ban :P:lol:
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,320
    767
    113
    සිරිලංකාවේ..

    ඔයාට තිබුනේ නඩුවක් දාන්න....බාල අපරාද කරනවා කියලා.......... :lol: :lol: :lol:
     
    uchiha tobi

    Active member
  • Dec 17, 2010
    404
    38
    28
    මේක උනේ O/L කරලා ගෙදර ඉන්න දවස්වල

    මං එක පාරක් හීනෙන් දැක්කා මට චු යනවා.උදේ නැගිටලා බලද්දී ඇත්තටම ගිහින්.මොනා කරන්නද ශේප්‍ 1 ටග්ගාල ඇද අස් කරලා ඇදුනුත් මාරු කරගෙන හොද බබා වගේ හිටියා.පස්සේ අම්මට හෝදන්න දාපු ඇදුමේ චු සුවද ඇවිත් නොන්ඩි උනා.
    :P:P
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    එක දවසක් අපි අඳුරන මල්ලි කෙනෙක්ගෙ ඉස්කෝලේ සර් කෙනෙක් එයාලව ශ්‍රවනාගාරයට අරන් ගියාලු. අරන් ගිහින් මේ හය වසරේ පොඩි එවුන්ට 3ක් පෙන්නුවලු.ඔතන එකෙක් හිටියලු කට හොඳ නැති ඌ හැමෝගෙන්ම අහනවලු අර මොකක්ද අරමොකක්ද කරන්නේ කියලා.අන්තිමේට මුන් ගෙන් එකෙක් ගෙදර ගිහිල්ලත් ඕක කියලා.අම්මේ මට චූවා උරන එකක් පෙන්නුවා කියලා.ඊට පස්සේ පොලීසියෙන් ආවලු.ඔන්න අර මල්ලිගෙන් ප්‍රශ්න කරන්න. පොඩි කාමරයකට ඌව ගෙන්නුවලු.මිනිහා හිතාගෙන හිටියෙ මොනවත්ම කියන්නේ නෑ කියලලු ඒත් මුගෙන් එක පාරටම කාමරේ හිටපු පොලිස් ඇන්ටි ඇහුවලු පුතාට චූවා උරන එකක් පෙන්නුවද කියලා.ඉතින් මූ ඔය කතාව මුල ඉඳලාම කියලා
     
    ඕක මොකක්ද මම අදුරන එකෙක් ඉන්නවා ඌ රෑ හීනෙන් බඩු ගහනවා.උදේ බලනකොට කලිසමේ තියෙනවලු ප්‍රතිඵල රවුමක්
     
    :shocked: :shocked: :shocked:
     
    uchiha tobi

    Active member
  • Dec 17, 2010
    404
    38
    28
    ඕක මොකක්ද මම අදුරන එකෙක් ඉන්නවා ඌ රෑ හීනෙන් බඩු ගහනවා.උදේ බලනකොට කලිසමේ තියෙනවලු ප්‍රතිඵල රවුමක්

    හේ හේ මරු එකෙක්නෙ බන්!:rofl::rofl::rofl: