මගෙත් 1st Love එක මොන්ටිසෝරියේ..
ඒක අපේ ගෙදරිනුත් දන්නවා..
(මේ හිච්චි කොල්ලන්ට මොන Loveද කියලා ගනං ගන්නේ නැතිව ඉන්න ඇති අපේ ගෙදර කස්ටිය)
ඒ කාලේ කවුරුහරි මගෙන් Girl Friendගේ නම මොකක්ද කියලා ඇහුවොත් මම කියන්නේ අරකිගේ නම..
අඩෝ මටත් ඔහොම 1 තිබ්බා..අපරාදේ හරියට කරගත්නම්.
දැන් එක රටක් වටිනවා!






