කියන්නනම් කතා ගොඩක් තියනවා..
අපි 9 වසරේ ඉන්න කොට අපේ පංතිය හැමදාම හෝදනවලු
හේතුව විදිහට කියන්නේ බල්ලෙක් ජරා කලා කියලා
හැබයි ඉතින් ඒ බල්ලවත් පංතිය ඇතුලට දාන්නේ අපිම තමයි..
මොකද පන්තිය හෝදනකොට පොළැව නිකන් කන්නාඩියක් වගේ වෙනවලුනේ...
ඉතින් ගැහැනු ලමයෙක් එහෙම ඔකේ ඇවිද්දහම ඉන්දියාවල් සාගරයයි![]()
munta meter veddi parakku vadi banhuuuuuuuuuuuuuuuuuuuuuuuuuuhuuu ape panthi hodaddi kello enne ne
un owa dannawa

මේ සීන් එක උනේ 11 වසරේදී. අපේ පිනා යෝජනාවක් දැම්ම පුස්තකාලයට තීන්ත ගාන්න. අපි තමා පේන්ට් බාස්ල අපේ සෙට් එක කැමැත්තෙන්ම වැඩේ බාර ගත්ත. දැන් හවස තීන්ත ගාල ඉවර කරලා එහෙම ගෙදර යන්න සෙට් උන. මම තව බුවෙකුඉ ගෙදර යන්නේ බස් එකේ. දැන් ජරාව පිටින් ගෙදර යන්නත් බෑ නේ . දෙන්න සෙට් උන නාන්න. දැන් අපිට නාන්න තැනක් නෑ. මගේ යාළුවා යෝජනාවක් දැම්ම උගේ නම (තුනේ ජංගිය) ආදරේට... අපි දෙන්න stuff room එකෙන් නමු කියල. ඒ වෙලාවේ ඉස්කෝලේ ඇරිලා ළමඊ නෑ. අපි දෙන්න නද්දී පිනා අවොත් තු.ජ ඇහුව එකත් අව්ලක් තම එතකොට මට ගණදෙවි නුවන ආව. අපේ තව එකෙක්ව සෙට් කර ගත්තා ඌ තම (වානර ෂෙල්ට) පොරව දොර ගාව තියල අපිදෙන්න ඇතුලේ නානවා(හෙළුවෙන්) ටික වෙලාවකින් දොරට තට්ටු කරනවා අපේ තු.ජ මල පැනල පොඩ්ඩක් හිටපන් යකෝ දැන් එනවා කිව්වා. එත් මු දොරට තට්ටු කරනවා. දැන් මට මල පැනල මොකද **කන්නෝ කියාගෙන දොර අරිය. අම්මට සිරි අපේ උ පිනා (නියෝජ්‍ය විදුහල්පති) මාව දැක්ක ගමන් මු ගැස්සුනා. මම ඉක්මනට දොර වහගත්ත. ටික වෙලාවකින් පණිවිඩයක් ආව stuff room එකේ නාපු කට්ටියට එන්න කියල පිනා කිව්වා කියල. දැන් අපිදෙන්න ගිය එතන උ පිනා පොරත් ඉන්නවා. දැන් අපේ පිනා අහනවා ඇත්තද මේ සර් කියන්නේ කියල. මම ඇහුව මොකක්ද කියල. උබල දෙන්න සර්ට කලිසම ගලෝල පෙන්නුවා කියල. ඒ මදිවට **කන්න කියල බැන්න කියල. අප්පට සිරි මු කියල තියෙන බොරු... කොහොම හරි පිනා බැනල වැඩේ ශේපේ කරගත්ත. උ පිනා එනවා දැකල අපි දොර ගාව තිබ්බ එකා පැනල ගිහිල්ල අපි හිතුවේ දොරට තට්ටු කරන්නේ මු කියල. පහුවද තම හොදම හරිය මුළු ඉස්කෝලේ පුරාම වැඩේ පත්තු වෙලා අපි උ පිනාට කලිසම ගලෝල පෙන්නුවා කියල විලි නේද...![]()

kawda ban antimenna sira kollek
mama anti kenekta love karaddi 8 wasare..
inna thana kiwuwoth mawa danna un hoyaganee
dan nam eya tikak waharila..e kale raja baduwa![]()

උබල වගේ උන් ඉන්නකම් රටේ ප්‍රවාහන පද්දතිය දිඋනු වෙන්නේ නෑ ..onna mata wechcha siddiyak kiyannamkoo
api ithin 11 wasaredi maseta dawasak witara set wela GALLE yanawa.api skoleth cut karala train eken thamai yanne. habai kawadawath tiket ganne naha.
onna dawasak train eke kellek hitiya lassana. api ithin kellata pani hala hala awa. kohoma hari onna train eka nawattuwa panaduren. wendata api panaduren bahinawa. eth eda mamai tawa 2kui ara kellath ekka talk kara kara maradaneta yanna hitiya. train eka dan onna moratuwen nawattuwa. ethana hitapu wayasaka dial ekak kiwwa mata aba ekak genath denna kiyala. kella issaraha baha kiyanna bari hinda arun denna giya aba ganna. mama hitiya train eke. kohomahari aba karaya naha kiyala mun denna awa. aith eka paratama aba karayek yanawa dakala aith giya aba genna.eeta passe balan hitiya hitiya abath naha. mun dennath naha. mata ara nakiyawa kanna wage. train ekath yanawa. dan arun denna naha. mata eeta passe un call kala. uba bahinna epa ape bag athule. uba kotuwen bahapan apith ennam kiyala.
mamath giya. api talk kara kara apu kella pennawath naha dan, kohomahari onna dan train eka nawattuwa dehiwalin. nawattuwa gaman tikko panna. dan mata kara kiya ganna deyak naha. mattu unoth iwarai. mattu wena hinda ethana thibba toilet ekak. ekata mama ringuwa tak gala. ethana ara naki dial ekath hitagena hitiya.
toilet eka athulata giyama ara api talk kara kara apu kella eke athule innawa.welawata eki adum adagena hitiye. dan eliyen dorata tattu karanawa tikko tika. mama kiwwa arakita mata tiket naha oya yanna kiyala. eki shape eke eliyata giya. thama matak wena kota hina. e kella nisa eda berune. matak wenakota tama hina.
eelaga maseth galle giya. eth kawadawath tiket gatte nam naha.
මචන්ලා මේ ත්‍රෙඩ් එක කෙල්ලොත් බලනව ඇතිනේ. උන් මේකෙ තියෙන ඒව දැක්කහම මොනව හිතනව ඇත්ද..........![]()

මචන් උන් මේවගේ ඒවා බලන්නේ ඇස් වහගෙන... තේරෙන බාසාවෙන් කිවුවොත් චීයා මේවගේ වැඩ කරනවද කියල බැන්නට යටිහිතෙන් කැමතියි...![]()
![]()
![]()

අඩෝ මටත් ඔහොම 1 තිබ්බා..අපරාදේ හරියට කරගත්නම්.
දැන් එක රටක් වටිනවා!
අපේ ගෙවල් පැත්තෙත් මාර අක්කා කෙනෙක් හිටියා.මම අවුරුදු 4 දි 5 දී විතර එයාලගෙ ගෙදර තමයි නැවතිලා ඉදලා තියෙන්නේ. එයාලගේ අම්මා මාව බලාගත්තේ. ඔය අක්කා මට එයාගේ අරවා මෙව්වා පෙන්නනවා ඉස්සර.මට ඉතින් ඕවා තේරෙන්නේ නෑ නේ. ඒකාලේ ඕවා දැනගෙන හිටියනම් ශා.... ඊට පස්සේ ඒ අක්කා පැනලා ගියා. ඊට පස්සේ අර මෙව්ව එක නැතුව(box) ආයිත් ආවා. ඊට පස්සේ ආයිත් පැනලා ගියා. දැන් එයාට ලමයෙකුත් ඉන්නවා.දැන් ඉන්න මිනිහට හොරෙන් තව මිනිහෙක්වත් දාගෙන කියලයි ආරන්චිය මටනම් ඔය ගෑනිව පේන්න බෑ
මේක උනේ O/L කරලා ගෙදර ඉන්න දවස්වල
මං එක පාරක් හීනෙන් දැක්කා මට චු යනවා.උදේ නැගිටලා බලද්දී ඇත්තටම ගිහින්.මොනා කරන්නද ශේප් 1 ටග්ගාල ඇද අස් කරලා ඇදුනුත් මාරු කරගෙන හොද බබා වගේ හිටියා.පස්සේ අම්මට හෝදන්න දාපු ඇදුමේ චු සුවද ඇවිත් නොන්ඩි උනා.![]()
මොන රටේද යකෝ චූ සුවඳ..?
ඕක මොකක්ද මම අදුරන එකෙක් ඉන්නවා ඌ රෑ හීනෙන් බඩු ගහනවා.උදේ බලනකොට කලිසමේ තියෙනවලු ප්‍රතිඵල රවුමක්
මචන්ලා මේ ත්‍රෙඩ් එක කෙල්ලොත් බලනව ඇතිනේ. උන් මේකෙ තියෙන ඒව දැක්කහම මොනව හිතනව ඇත්ද..........![]()
එළකිරි එකේ ඉන්නේ එළකිරි කොල්ලෝ ටිකක් කියලා හිතෙනවා ඇති..