2010 Dec 25 - Bollywood Show with Dilrasan!

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    lamay 2k innawa neda ? uba thamai naakiya ..:P
    :shocked:දැනුවත්ව නෑ... හැබැයි දෙකට වඩා සමහරවිට ඇති:P
    :rofl::rofl::P:lol::lol:

    එහෙම කියන්න එපා
    ජෙ‍ය්‍යෂ්ඨ පුරවැසියො කියල වැදගත් විදිහට කියපන්:P:P

    :lol::lol:
    ජේෂ්ඨ එළකිරියෝ:rofl:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්

    එල එල දිගටම කරගෙන යමු දිල් අයියා වෙල්ඩන් කිව්වා මෙන්න
    වැඩි වෙලා නම් ඉන්න අමරුයි
    පුලුවන් වෙලා අහනවා
    ලස්සනට කරගෙන යමු


    ඇයි බන් කොහෙද යන්නේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ho-ho-ho-merry-christmas.gif



    කස්ටියටම මල් ඉහිරෙන
    හිතේ තියෙන දේ යථාර්තයක් වන
    සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වෙවා