๑۩๑ ඩයරිය ๑۩๑

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    2010-12-24


    kammali kame ba..,..
    elakiri eke karaki karaki innakota
    me thread eka dakk
    ada indan meka liyanna patangannawa
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කාලෙකට පස්සේ අද අපේ Dilrasan අයියා EK Rad!O එක කරනවා..
    ඒ පැත්තට වෙලා ඉන්නේ මේ වෙලාවේ..
     

    AeroPrincess

    Member
    Oct 31, 2010
    512
    53
    0
    Rivendell
    හැමොම කියවන ඩ්යරියක්!අනෙ මන්ද..... මමත් ලියුවා. :baffled:
    අද (වැරදුනා ඊයෙ) දවස නම් නියමයි
    යාලුවො ටිකත් එක්ක bike වලින් clz ගියා.
    හෙල්මට් නෑ.ලයිසන් නෑ.හොද වෙලවට පොලිසියෙනුත් නෑ.:no: :yes:
    හිටිය නම් ඇපත් නෑ :P :P

     
    Last edited: