Mama love kale nam ape Principal ge duwata..![]()
මටත් MEET වෙනවා .එකී මාව දන්නේ නෑ වගේ ඉන්නවා.ඉතින් මම මොකටද 2nd වෙන්නේ!මාත් දන්නේ නෑ වගේ ඉන්නවා..අපේ අම්මලත් එහ්ම්ම තමයි.
හේ හේ! චූ වල ගද /සුවද හොදට දන්නවා වගේ.
අනේ මන්දා මචෝ පොස්ට් 1 දානකොට මට එහෙම දන්නා හිතුනා!
ඔන්න මම පටන් ගත්ත
මම 10 වසරේදී විරාජි කියල කෙල්ලෙක්ට ලව් කෙරුව. ඒ උනාට එයාවත් තවම දන්නේ නෑ මම එයට ලව් කෙරුව කියල.



මම ලව් කරේ ඉන්ග්ලිශ් කරපු කරපු මිස්ට,,,,![]()
man love kale ape panthi bara teacher ta podi kale....
මටත් පොඩි කාලෙ ටීච කෙනෙක් ගැන අදහසක් තිබ්බ මචෝ! ලැජ්ජාවෙ බෑ මතක් වෙද්දි!![]()
මුන්ට ලව් කරන්න වෙන එකෙක්වත් හිටියෙම නැද්ද. මමත් විද්‍යා මිස්ට ලව් කෙරුව..

meka nam hamotama tiyena experience ekk ban 
Dirty mindsmeka nam hamotama tiyena experience ekk ban
![]()
![]()

Umbatath thiyanawa??



Umbatath thiyanawa??
ow ithin ape evunuth 9dee english mis wa balala oil maru kale nathuwama nemei... (clz eke athuledeema)..
paw banz dan ea teacher marila cancer ekek hadila![]()


