වාරණය

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    වාරණය

    කැළඹී සිතුවිලි සයුර
    පුබුදුවා ලී නම් නිදා සිටි කවි සිත
    අමුණනු මිසක නේක පැදි හැඩ කර
    පලක් වේවිද දමා වාරණ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    කව්ද කියන්නේ වාරණ දාන්න කියලා , ලියන එකනේ තියෙන්නේ අත දිගඇරලා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපි කිසි කෙනෙක් වාරණ දාන්නෙ නැහැ, කව්ද ඔයාට වාරණ දැම්මේ, හිතේ දුක දිගටම කවි කරන්න, අපිට හැකිවෙවි ඒ දුක බෙදාගන්න
     

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    අපි කිසි කෙනෙක් වාරණ දාන්නෙ නැහැ, කව්ද ඔයාට වාරණ දැම්මේ, හිතේ දුක දිගටම කවි කරන්න, අපිට හැකිවෙවි ඒ දුක බෙදාගන්න

    හ්ම්......:)