devadasi numba kovil ime thaniunu
නෑ බං..මොන වගකීමෙන්ද? මං අත් දෙකෙන් type කරන්නේ..
ඇයි තනිවුනේ.
මට කොල් එකක් දුන්නා නම් එනවනෙ..
මම හිතුවෙ අත් දෙකෙන් කියලා
wisee kaatada kiyala peenawanee kakula kadagattha ekenma
eka nemai dan kakula kohomada ban?
aniva math sup ekata enava




තුවාල ගොඩාක්ම හොඳයි සහෝ..
ඒත් Ankle එකේ අවුල තමයි දැන් තියෙන්නෙ..
ඇයි උඹ එහෙම හිතුවේ.. නෑ බන්..මං type කරන්නේ අත් දෙකෙන්..
ඔහොම අත් දෙකෙන් TypE කරලා හරියන්නේ නෑ..
අද ඉඳලාවත් අත් දෙකෙන් TypE කරන්න පුරුදුවෙන්න..
තාම හොද නැත්ද බන්..
ඩොකාලා මොකද කියන්නේ..