යළුවනේ ලොකු උදවුවක් ඔනි...

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    යළුවනේ ලොකු උදවුවක් ඔනි...

    මට බයිසිකලයක් තියෙනවා එක ගෙන්න ගන්න ඔනි අපේ රටේ බදු කියක් වදිවිද...
    එන්ජින් ඩාරිතාවය 250cc
    America වල මගේ යලුවේක් ලග තියේනේ...
    මට මෙහේට ගේන්න ගන්න ක්‍රමයක් ඔනි...

    දන්න කෙනෙක් උදවුවක් කරන්න...මට මේක දියා බලාගෙන බෙහෑ බන්....
    බ්‍රෑන්ඩ නියු බාන්ඩයක්...බන්
    ....
    jht2x4.jpg
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් මේක තියන කෙනා උබේ නෑදෑයෙක් කරගන්න පුළුවන් නම් උබට මේක Blue permit
    එක යටතේ ගෙන්න ගන්න පුළුවන්.ඔතොකොට Exice levy එක ගෙවන්න ඕන නෑ.හබි
    මේක අනිවා 5 යෙඅර් වලට වඩා අඩු නිෂ්පාදිත වර්ෂයක් තියෙන්න ඕන.. ඒ වගේමඅ රටේ ලියාපදිංචි කරපු
    බලපත්‍රයේ , අවලංගු වූ පිටපත් ඉංගිරීසි පරිවර්තනයෙන් ඕන... එත් තව දුරටත් ඔයා සම්පූර්ණ FOB අගයට
    සමාන 12%vat + රෙගු බදු 5% + 1.7 % + සංවර්දන බදු 3% + වරයා හා ගුවන් බදු 5% + ගෙවන්න ඕන..
    අ කිවේ ඔයාගේ නව ගාස්තුව දක්වා මුදල..
    400cc පනින්න බෑ .

    අනික තමා සාමාන්‍ය ක්‍රමය යටතේ ගෙන එක.එකේදී මම කලින් කියපු කරුනුය් , ඔයාගේ bike
    එකේ නිෂ්පාදන ගරයේ මිල එහි ලංකාවේ නියෝජිතයෙක්ගෙන් අරගෙන බිකේ එක මාස
    6 ට අඩු නම් මුළු මුදලෙන් අමතර 24% ගෙවන්න ඕන.. 900 cc දක්වා සීමාව තියනවා..
    හැබැයි බිකේ එකේ කලින් රටේ ලියාපදිංචි උන , අවලංගු කරන ලද බලපත්‍රය රේගුවට
    ඉදිරි පත් කරන්න ඕන..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පටල ගන්න එපා ඔයා ගෙවන 24% එක ගෙවන්න ඕන ඔයා බිකේ එකේ නිෂ්පාදනාගාර
    තත්වයේ තියන එහෙක මුදලට සමාන වෙන්න..නැතුව ඔයාට එන ගානට නෙවේ..
    ඔයා ඔය බිකේ එක නිකන් ගෙනාවත් වැඩක් නෑ අර ගැන ගෙවන්න වෙනවා.
    එක ගන්නේ ලංකාවේ නියෝජිතයාගෙන් ප්‍රදර්ශනාගාර තත්වයේ පවතින්නක මිල..
    ඒ වගේම නැව් ගාස්තු විදිහට විතරක්ම ගෙන්නන්න උබට යනවා ඕකට නම් රු 42,000 වගේ ගානක්.
     
    B5000

    Member
    May 7, 2009
    16
    1
    3
    Machan, are you sure about the tax calculation?
    Once I was told that there is no much gain with this "Blue Permit" other than the chance to import a bit older vehicle than usual. This was told by a well known car importer (company).
    Pls confirm so that I can talk to the authorities directly if it worth the time.
    (I want to import a car from Japan or the UK?)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Machan, are you sure about the tax calculation?
    Once I was told that there is no much gain with this "Blue Permit" other than the chance to import a bit older vehicle than usual. This was told by a well known car importer (company).
    Pls confirm so that I can talk to the authorities directly if it worth the time.
    (I want to import a car from Japan or the UK?)

    මචන් blue එකෙන් car , වාහන ගද්දි තත්වේ මීට වෙනස්..මම මෙතන කතා කලේ
    බිකේ එකකට යන වියදම..වාහන ගන්නවනම් 10 year තමා උපරිම සිමාව
    නිෂ්පාදිත වර්ෂ වල..එක ඔප්පු කරන්න ඕන අවලංගු කරන ලද මුල් ලියාපදිංචි
    සහතිකයේ ඉංගිරිසි පරිවර්තනය...

    සාමාන්‍ය විදිහට නම් වාහනේ Exice ලෙවෙල් එක අනුව
    FOB එකට නෙවේ Brand new එහෙකට සාපේක්ෂව ඒක වැලිවේෂන් කරනවා..
    එතැනදී 30% -175% වෙනකම් වදිනවා..
    Exice අර අනික් ඒවා වදින්නේ උබේ FOB වැලිව් එකට....

    bump
     
    Last edited:

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මචන් මේක තියන කෙනා උබේ නෑදෑයෙක් කරගන්න පුළුවන් නම් උබට මේක Blue permit
    එක යටතේ ගෙන්න ගන්න පුළුවන්.ඔතොකොට Exice levy එක ගෙවන්න ඕන නෑ.හබි
    මේක අනිවා 5 යෙඅර් වලට වඩා අඩු නිෂ්පාදිත වර්ෂයක් තියෙන්න ඕන.. ඒ වගේමඅ රටේ ලියාපදිංචි කරපු
    බලපත්‍රයේ , අවලංගු වූ පිටපත් ඉංගිරීසි පරිවර්තනයෙන් ඕන... එත් තව දුරටත් ඔයා සම්පූර්ණ FOB අගයට
    සමාන 12%vat + රෙගු බදු 5% + 1.7 % + සංවර්දන බදු 3% + වරයා හා ගුවන් බදු 5% + ගෙවන්න ඕන..
    අ කිවේ ඔයාගේ නව ගාස්තුව දක්වා මුදල..
    400cc පනින්න බෑ .

    අනික තමා සාමාන්‍ය ක්‍රමය යටතේ ගෙන එක.එකේදී මම කලින් කියපු කරුනුය් , ඔයාගේ bike
    එකේ නිෂ්පාදන ගරයේ මිල එහි ලංකාවේ නියෝජිතයෙක්ගෙන් අරගෙන බිකේ එක මාස
    6 ට අඩු නම් මුළු මුදලෙන් අමතර 24% ගෙවන්න ඕන.. 900 cc දක්වා සීමාව තියනවා..
    හැබැයි බිකේ එකේ කලින් රටේ ලියාපදිංචි උන , අවලංගු කරන ලද බලපත්‍රය රේගුවට
    ඉදිරි පත් කරන්න ඕන..
    මචන් මගේ නෑයෙක් තමා බන්....

    මේක ඩොලර් 6000 වෙනවා බන් එහේන්...
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් මගේ නෑයෙක් තමා බන්....

    මේක ඩොලර් 6000 වෙනවා බන් එහේන්...

    මචන් මාත් දන්නවා ඔය සබ්ජෙක්ට් ඒක ගැන.ඔය බිකේ ඒක වටින්නේ නෑ 6000usd .උබට
    සිරා CBR ඒක ගන්න පුළුවන් 2800 usd යද්දී ජපන් වලින්. ගෙන්නලා දෙන්න පුළුවන්
    ඔක්කොම 4000 usd යද්දී.හරි ඒක වෙනම කතාවක්..
    උබේ නිකම් නෑදෑයෙක් උනාට බෑ, අම්ම, තාත්ත , අක්ක, නංගි, අය්යා, මල්ලි, ගැනී, මිනිහ
    විතරනම් විතරයි පුළුවන් blue ඒක ගන්න...
    6000 usd වලට උබට Exice වදී 1200 usd .අනික් ටිකත් වදී 1000 usd , නැවට 400 usd වගේ
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    silentshan Help karanawa wage,, ela ela,,,

    අපි ඉතින් දැනට පිනට කැමති අයනේ ඉතින්....:eek:
    සල්ලි හොයල ඉවරයි.. තැන්පත් දනයෙන් තමා දිවි ගෙවන්නේ..:lol:
     
    හරි බන් අපේ අත්තා ඉන්නේ කියමු...
    මොකද..මට ඔය බයික් එක එහෙම ගෙන්න ගන්න පුළුවන් බන්...
    මම බදු ගෙවන්න ඔනි මෙහේ ප්‍රදර්ශානාගර මිලටද?
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    අපි ඉතින් දැනට පිනට කැමති අයනේ ඉතින්....:eek:
    සල්ලි හොයල ඉවරයි.. තැන්පත් දනයෙන් තමා දිවි ගෙවන්නේ..:lol:
    :lol:එල එල කලු සල්ලි නෙමේනේ නේද,,,:rofl:
    ඔව් බන් මු නම් එලකිරි තමා...
    අනිවා මචන්,,, එහෙම හෙල්ප් කරන උන් අඩුයිනේ...
    1.gif
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හරි බන් අපේ අත්තා ඉන්නේ කියමු...
    මොකද..මට ඔය බයික් එක එහෙම ගෙන්න ගන්න පුළුවන් බන්...
    මම බදු ගෙවන්න ඔනි මෙහේ ප්‍රදර්ශානාගර මිලටද?

    Exice වැදුනොත් ඒක ගෙවන්න ඕනේ මෙහෙ නියෝජිතයාගේ ප්‍රදර්ශන ගාර මිලට.
    අනික් ටික ගෙවන්න ඕනේ උබට bike එක එන ගානට.කලින් post එකේ කියල ඇති
    උබට යන වියදම මම..
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Exice වැදුනොත් ඒක ගෙවන්න ඕනේ මෙහෙ නියෝජිතයාගේ ප්‍රදර්ශන ගාර මිලට.
    අනික් ටික ගෙවන්න ඕනේ උබට bike එක එන ගානට.කලින් post එකේ කියල ඇති
    උබට යන වියදම මම..

    තෑන්ස් මචන්
    ...

    ඔව් බන් උබ කිව්ව හරි එක අතකින්...CBR ගන්න පුලුවන්
    මේක මට ගෙන්න යන වියදම විතරයි යන්නේ එකයි බන් මෙචර කට්ටක් කන්නෙ...