මේක මහ බලු කතාවක්. බලු කතාවක් කිව්වෙ කතාවේ බල්ලෙකුත් ඉන්න නිසා. ඔන්න දවසක් මෑන් කෙනෙක් තව මෑන් කෙනෙකුගෙ ගෙදර ගියාලු. හරිය? (මාතර උන්ටත් තේරෙන්ඩ එපායැ – සමාවෙන්න ඕනි විහිළුවට )
ඉතින් මෑන්ලා ඩබල පුටු දෙකක වාඩි වෙලා කතාව පටන් ගන්න කොටම ගෙදර හිටපු දඩෝරියාත් (බල්ලා) ඇවිත් ආගන්තුක මෑන්ගෙ පුටුව යටින් වකුටු ගැහිලා නිදා ගත්තලු. ඔන්න ඉතින් මෑන්ස්ලා ඩබලගේ කතාව යන අතර තුරේ අර ආගන්තුක මෑන්ට පොඩි බඩේ අප්සට් එකක් වෙලා ප_යක්(වාතයක්) යන්න සෙට් උණාලු.
ඇරලත් බෑ. අරින්නැතුවත් බෑ. මොනවා කරන්නද හීනියට අරින්න ඕනි කියලා ඇරියලු.
අම්මට හුඩු හෙන සද්දෙයිලු. පලාතෙ ඉන්නත් බැරි තත්ත්වයක් උද්ගත උණාලු. මෙන්න ඒපාර ගෙදර මෑන් බල්ලගෙ දිහා රවලා බලලා මෙහෙම අනතුරු ඇඟවීමක් කළාලු.
“බල්ලෝ…”
දැන් අපේ මෑන්ට තේරුණා සීන් එකට බල්ල තමයි මාට්ටු උණේ කියලා. ඊලඟ පාර මූ කිසි බයක් නැතිව සද්දෙටම වාතය ඇරියා.
ඒපාර ගෙදර මෑන්ට තවත් මළ. මූ බල්ලට තවත් සැර වුණා.
“බල්ලෝ මම උඹට දැන් සැරයක් කිව්වා…”
ආගන්තුක මෑන්ට ආතල් එකේ නිමක් නෑ. මොනවට බය වෙන්නද කියලා මූ ආයෙත් ටිකකින් තුන්වෙනි වාතයත් ඇරියා.
මේ සැරේ ගෙදර මෑන්ට උපරිම මළ පැන්න.
“බල්ලෝ මම ආයෙත් කියන්නෑ. ඔතනින් අයින් වෙයන්. මේ යකා උඹේ ඇඟ උඩට රෙන්නයි හදන්නේ…”