Login details of any website

rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28
    මේ වෙබ් සයිට් එක ගැන සමහරු නම් දන්නවා ඇති,ඒත් නොදන්න අයත් ඇතිනේ එක හින්ද මට හිතුන මෙක එලකිරි එකේ දාන්න ඔන කියලා.:yes:
    දැන් ගොඩක් වෙබ ස්යිට වල ලොගින් වෙන්නේ නැතුව එකට ඇතුල් වෙන්න දෙන්නේ නෑනේ,නිතරම පාවිච්චි කරන්නේ නැත්නම් අපිටම කියලා ගිනුමක් ලියාපදින්චි කරන එකත් වැඩක් නෑ..එවගේ වෙලාවල් වලට වෙන කාගේ හරි ලොගින් වෙන විස්තර තියෙනවනම් අපිට ඉක්මනින්ම අපේ වැඩේ කරගන්න පුලුවන්..:)



    මේ වෙබ් සයිට එකේ ගොඩක් වෙබ්සයිට් වල ලොගින් ඩිටෙල්ස් තියෙන්වා..මේව අනවසර විදිහට ගත්තු එවා නෙවෙයි.,අනිත් අය කැමැත්තේනම share කරන එවා.
    ඉතින් කරන්න තියෙන්නේ මේ වෙබ්සයිට් එකට ගිහින් තමන්ට ලොගින් details අවශය්‍ය් වෙබ් සයිට් එක ටයිප් කරලා serch කරන්න...
    image001copy.jpg
    එතකොට අදාල වෙබ්සයිට් එකේ ලොගින්ස් තියනවා නම් අපිට දෙනවා..මේ ලොගින්ස් පාවිච්චි කරපු අය මේවා රෙට් කරලා තියෙන්නේ ඉතින් ගොඩක් හොද රෙටින්ස් තියෙන එකක් තෝරගන පාවිච්චි කරන්න පුලුවන්...
    image0ww02.jpg
    එවගේම තමයි ඔය ගොල්ලෝ කැමතිනම් අපි හදපු ගිනුම් වල විස්තර අනිත් අයත් එක්ක බෙදාගන්නත් පුලුවන්..
    .


    හොදද කියලා බලන්න කෝ.:)
     
    • Like
    Reactions: gudaya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    There is a firefox plugin for bugmenot ;)...
    just go to Tools - Addon
    and type bugmenot and search
    then install :P