මේ කතාව කියම්දෝ නොකියම්දෝ කියා මම ගොඩක් කලපනා කලා.eth mage hite meka tiyagena inna bari nisa umbalata kiyanna tirenaya kala...
මම මෙහෙම කතාව පටන් ගන්නම් .මමත් මගේ GF වැඩ කලේ එකම office 1a .එයාගේ හොදම යාළුවා උනේ මහේෂ් කියල කෙනෙක් .මහේෂ් එයාව ඇසුරු කලේ එයත් ekka love affair එකක් පටන් ගන්න හිතාගෙන . නමුත් එයා කැමැති උනේ මට .නමුත් අවාසනාවකට වගේ a දවස වලම මට වෙන branch 1ta මාරු වීමක් ලැබුනා .මහේෂ් දිගින් දිගටම එයාගේ පස්සෙන් ආදරේ ඉල්ලගෙන ගියා. මම මේ ගැන කෙලින්ම මහේෂ් එක්ක කතා කරනවට මගේ GF කැමැති උනේ නැහැ .නමුත් a වෙනකොට මුළු ඔෆ්ෆිචේ ම හිටගෙන හිටියේ මගේ GF යාලු වෙලා ඉන්නේ මහේෂ් එක්ක කියලෛ...එකට හේතුව උනේ එයාල ලගින් ඇසුරු කිරීම .නමුත් මගේ GF කියන්නේ මහේෂ් එයාගේ best friend කියලා. මහේෂුත් පස්සේ එයාගෙන් සමව ඉල්ලලා තිබුන...a වගේම මටත් පොරොන්දු උනා අයෙත් එයට කරදර කරන්නේ න කියලා වගේම එයාගේ හිතේ තියෙන අදහසත් ,එයාගේ හිටින ඓඑන් කර ගන්නවා කියලා .නමුත් දැන් එයාල යාලුවෝ විදියට ඇසුරු කරනවා.මගේ GF මගෙන් අවසර ඉල්ලුව එයාව friend කෙනෙක් විදියට ඇසුරු කරන්න .මමත් කැමැති උනා මගේ GF විශ්වාස කරලා.නමුත් සිද්ද උනේ වෙන දෙයක් ....මහේෂ් ඉතා සුක්ෂම විදියට මම ගැන කලකිරෙන දේවල මගේ GF ට කියලා තිබුන.නමුත් එයා ඒවා විශ්වාස කලේ නෑ...a කියපු හැම දෙයක්ම මට කිඋව.මම එදා මගේ GF ta හොදටම බැන්නා. එයත් පිලි gatta මහේෂ් ට ඕනේ කරන්නේ මාව එයට් ekka ටරහ කරලා මහේෂ්ට love affair 1 ක් පටන් ගන්න කියලා..මම මහේශ්ව හම්බ වෙන්න යන්න හැදුවත් එයා එපාම කියලා කිඋව...එයා මට පොරෝඋන්දු උනා අයත් මහේෂ් අ කතා කරන්නේවට් නෑ කියලා. එදත් මම මගේ කෙල්ල කියපු දෙය විශ්වාස කලා. නමුත් මට ආරංචි උනා 2 week witara යනකොට අයෙට් මගේ කෙල්ල මහේෂ් 1a කතා බහ කරනවා කියලා..mama a gana mage GF ahuwa..eyat pili gatta eya mahesh 1a kata karanawa kiyala..eya kiuwe mahesh karapu waradi wade gana kalakirila eyagen samawa illuwa kiyala..GF eyata samawa dunna kiyalath kiuwa. මම දන්නවා මගේ කෙල්ල මට ගොඩක් ආදරේ කියලා...මට එයා ගැන කිසිම සැකයක් නැහැ ...නමුත් මට හිට ගන්න බැරි මහේෂ් 1a තියෙන friendship 1a gana. මගේ private (mage yaluwantawath nokiyapu dewal) දේවල් පවා මහේෂ්ට කියලා තිබුන...මහේෂ් අපි දෙන්නගේ love affair 1a බ්රෙඅක් වෙන විදියට වැඩ කරන බව දන දැනත් එයට සමාව දිලා එයත් 1a kata baha karanawa...මට හිතා ගන්න බෑ එයාගේ මේ හැසිරීම ...එයා මට ආදරේ කරනවා ..eyawa saka karanna kisima hetuwak attet naha...but mata tiyena lokuma problem 1a mahesh 1a tiyena hitawat kama...mage GF ta ona taram female yaluwo innawa...eth best friend karagena inne mahesh wa...hama magulama maheshta kiyanawa..
mata dan ati wela ban me problem 1a gana hitala...umbala mokada hitanne me gana..comment 1k dala palayan...joke 1ta ganna epa meka...mage hite tiyena dukata meka umbalata kiyanne...attatama girl kenekge best freind wenna puluwanda boy kenekta...?

hikzz ... wade hari. kisima aulak naha. mama kiyana de
machan man ubata podi deyak kiyannam. ubage kathawen penne uba normal hithana hoda kollek. oya prob ekedi wena ekek nam aruta gemak denawa. ekko GF gana thiranayak gannawa. iwasima nam wadagath, bt onawata wada iwasala boruwata duk wennnam epa macho ... machan e talk eka e tharam hoda naha ... mama kiyana eka ubata therenna ona k. uba kelin ma kiyapan boy la ekka kathaata yanawata don't like kiyala. e wagema machan ubath ekkath katha kara kara anith un ekkatgh katha kara kara mayam wenakota kohomada ban iwasanne? onawata wada onama deyak one naha. 