mage ආදර කතාව ...(help me)

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ඔය වගේ දෙයක් හිත හිත ඉන්නකොට මේක දැක්කේ. අපොයි දැන් ඉතින් මේ කමෙන්ට් දැකල නින්ද යන 1 කුත් නෑ :(

    :confused:
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@

    නෑ බන් මන් කල්පනා කලේ කැම්පස් එකේ දී කළා වගේ හැමදාම ගෑනු ළමය මුණගැහෙන්නෙත් නෑ. ලගින් ඉන්න ලැබෙන්නෙත් නෑනේ. දැන් වැඩට යද්දී හැමදාම ඔෆිස් එකේ බෝයිස්‌ ල මුණගැහෙන්නේ කතා බහ කරන්නේ. ටික ටික අපි ඈත් වෙලා අලුත් අය ජිවිතේට එනවා කියල හිත හිත ඉන්නකොට තමා මේක දැක්කේ. :)
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    නෑ බන් මන් කල්පනා කලේ කැම්පස් එකේ දී කළා වගේ හැමදාම ගෑනු ළමය මුණගැහෙන්නෙත් නෑ. ලගින් ඉන්න ලැබෙන්නෙත් නෑනේ. දැන් වැඩට යද්දී හැමදාම ඔෆිස් එකේ බෝයිස්‌ ල මුණගැහෙන්නේ කතා බහ කරන්නේ. ටික ටික අපි ඈත් වෙලා අලුත් අය ජිවිතේට එනවා කියල හිත හිත ඉන්නකොට තමා මේක දැක්කේ. :)

    කතාවනම් ඇත්ත මචන්.දැක්කනේ මුට වෙලා තියන දේ
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    කතාවනම් ඇත්ත මචන්.දැක්කනේ මුට වෙලා තියන දේ

    හ්ම්ම්ම්ම් ඔව් බන් දැක්ක. කොහෙත් ඉන්නවනේ කෙල්ලෙක් දැක්කම ඔක්කොම අමතක වෙලා පස්සෙන් එන උන්. උන්ට කොල්ලෝ හිටියත් 1 යි නැතත් 1 යි. කොහොමහරි කෙල්ලව කොල්ලගෙන් ගලවල ගන්න බලන්නේ. වැඩේ කියන්නේ කෙල්ලොත් එහෙම උන් එක්කමනේ යාලු වෙන්නේ. මට මගේ ගෑනු ලමයව 100% විශ්වාසයි. ඒත් මේවා දකිද්දී බයයි.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    හ්ම්ම්ම්ම් ඔව් බන් දැක්ක. කොහෙත් ඉන්නවනේ කෙල්ලෙක් දැක්කම ඔක්කොම අමතක වෙලා පස්සෙන් එන උන්. උන්ට කොල්ලෝ හිටියත් 1 යි නැතත් 1 යි. කොහොමහරි කෙල්ලව කොල්ලගෙන් ගලවල ගන්න බලන්නේ. වැඩේ කියන්නේ කෙල්ලොත් එහෙම උන් එක්කමනේ යාලු වෙන්නේ. මට මගේ ගෑනු ලමයව 100% විශ්වාසයි. ඒත් මේවා දකිද්දී බයයි.

    කෙල්ලොන්ව නම් ඕනවට වඩා විශ්වාස නම් කරන්න එපා මචෝ :no:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් හැම දේම අනික් අය කියල ඉවරයි. මට කියන්න අමුතුවෙන් දෙයක් නෑ මගේ අද්දැකීමක් ඇර.
    මම මේ ලෝකේ අවංකව ආදරේ කලේ එකම කෙනාටයි, එයත් එහෙම හිටිය.පස්සේ පස්සේ මාව
    මදි උනා, මන් ලස්සන නෑලු, මට හොද අනාගතයක් නෑලු, මට ගෙදරින් කෑමති වෙන එකක් නෑලු, අනික්
    අයගේ කොල්ලෝ වගේ මන් ලොකු සීන් දන්නේ නෑලු. අන්තිමට එය මාව දාල ගිය පුදුම දුකක්මන් වින්ද, අදටත් විදිනවා
    මගේ ජීවිතේ තියන අනික් ප්‍රශ්න වලට ඒවත් දැන් එකතු වෙලා..
    අද මට මේ දුක නෑ දවසක් එය වෙන කොල්ලෙක් එක්ක ඉඳල අතටම අහු උන වෙලේ මම එයට හෙන
    ගැහුවත් කමක් නෑ කියල ඇත අරිය නම්..:dull:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචන් අදරේ කරද්දි ඔහොම දේවල් වෙනවා හොදට බලාගෙන ඉන්න මමත් ඔය වගෙ දෙයකට අහුවුනා මම අදරේ කරපු කෙල්ල් ඉස්කොලේ ගියේ වෙන ගෙදරක ඉදල මමත් එයා එක්ක යලු වෙලා අවුරුද්දක් විතර ඈති එය හිටපු ගෙදර තව නන්ගි කෙනෙක් හිටිය මගෙන් අපෙ ඉස්කොලෙ යලුවෙක් නනගිව මට දාලා දියන් කියල මට කිව්ව මන් ඉතින් අරයටත් කිව්වා මොකද එයා නතුව බෑහනෙ එයා කිව්ව මට ඔවා කරන්න බෑහෑ කියල ඉතින් මම අරූට කිව්ව මෙහෙමයි අරයා බෑහෑ කියනව කියල ඊට ටික දවසකට පස්සෙ මේ මගෙ යලුවා කිව්ව උබ අරකිට කත කරන ෆෝනෙ එකේ නම්බර් එක දීපන් කියල මමත් ගොනා වගේ ඌව විශ්වාස කරල නම්බර් එක දුන්න පස්සෙ ලොකු ප්‍රශ්න ටිකක් මට උනා අරය මන් අදරේ කරපු කෙනා ගොඩක් වෙනස් වුනා අනිතිමට මට මගෙ යලුවා කිව්ව මට නන්ගිව නෙවේ බන් උබේ කෑල්ලත් එක්ක යලුවෙන්න ඔනි කම තිබ්බෙ කියල ඉතින් මම මොන්ව කියන්නද මම තනි වුනා ජීව්තේම නිකන් මවපු දේවල් සේරම හුලගේ ගිය ඒක නිසා ඕක ගන හොදට බලන්න පස්සේ පසු තෑවෙන්නෙ ඔයා තනියම නිසා
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    උඹ කොහොමද බන් ඒකට යාලුවා කියලා කියන්නේ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Friendship Nam Ethi Wenna Puluwan Machan
    Eheth Me Wage Friendsla Yalauwe Wesin Ena HAthurone Ban
    Uba Yalui Kiyala Dena Denama Try Karanne Ekai
    Uba Gena Boruth Kiyalane Hm Ganan Ganna Efa Ban
    Ube Kellata Therei Oya Mahesh Gena Hm
    Edata Ube Kella Pasu Thewei U Gena
    E Nisa Uba Kellawa Parissam Koraganin
    U Gena Therum Karala diyan
     
    cool-5

    Member
    Nov 4, 2006
    84
    0
    0
    matath oya wage seen aka wela tiyenawa , oya kiyana widiyata oya mahesh kiyana aka supiri kattadiyek wage , ath oyage gf ge atheth loku waradak tiyenawa mokada friendship akata wada love aka watina nisa , mata oyage feelings hita ganna puluwan , mokada me wage case waladi ana feelings walata kisima deyak karanna hitenne nehe , hariyata kannawath behe neda ? oyata tiyenne tawath tika dawasak hariyatama situation aka meter karala ,oka tiyagenama wena kellekta line karana akai , aka tama akama wisaduma duka adu karaganna ,
    mokada
    01. kella uba kiyana de ahanne nehe ,
    02 . ayata ubata wada ara mahesh lokui ,
    03. u oyagollange love akata break dana bawa dena denath uth akka fndship akak tiyagena tiyena nisa ,
    04 , anika u ayata line dana bawa denagenath uta fit aka deeema ,
    05 , uth akka tiyena fndship aka nisa oyata ridena bawa denagenama uth akka yalu fit aka tiya genima ,

    samahara wita mama weradi athi , ath ada kalaye kawawth wishwasa karanna behe ! good luck bro !!!
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    Machan mekai, don't go to scold her trust me i did it and i lost her... i cried for almost 2 months, machan let her be with ur best friend, because if u love her and if she loves u she will never leave u, if u do so she will be more attached to u.....
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,355
    4,657
    113
    නොපෙනෙන මානයේ
    ගොඩක් කොමෙන්ට්ස් නම් දාල තියෙනව ... කොටින්ම මට කියන්න තියෙන්නෙ මෙච්චරයි ...

    දෙදෙනෙක් අතර ඇතිවන ආදර සබඳතාවයකදී ... පෙම්වතාට සහ පෙම්වතියට යම් කැප කිරීමක් කරන්න සිදුවෙනව ... යාළුවො අතේ දුරින් ඉන්න තරමට තමයි වඩාත් හොඳ ... උඹ කියන විදියට ඇතුළත ගින්දර පිටතට දෙන සීන් එකකුත් මෙතන යනව ... මේ විදියට healthy relationship එකක් maintain කරන්න නම් ගොඩක් අමාරුයි ...

    ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ උඹට තියෙන doubts කෙල්ලට පැහැදිලි කරල දීල එකඟතාවයකට එන්න බලනෙකයි ... ආදරය කියන්නෙ ගේම් එකක් නෙවෙයි නෙ බන් ... එහෙනම් උඹටත් පුළුවන්නෙ වෙන කෙල්ලෙක්ව best friend කරගන්න ... හදිස්සියෙවත් එහෙම තත්වයක් තිබුණනම් situation එක උඹටම බලාගන්න පුළුවන් වෙයි ...

    මෙතනදි මටනම් කියන්නෙ වෙන්නෙ දෙකෙන් එකක් තෝරගන්න කියන එක විතරයි ... කරන දෙයක් පෙරහැර යන්න කලින් කරන්න බලපන් ...
     
    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    mama ubata hoda wadak kiayannada?
    ekita ubawa epanum uba ube luv 1 donate karapan?
    eka thamai hodama wade! aulak thiyanawanum ahapan? Ill hlp u?
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    matath oya wage seen aka wela tiyenawa , oya kiyana widiyata oya mahesh kiyana aka supiri kattadiyek wage , ath oyage gf ge atheth loku waradak tiyenawa mokada friendship akata wada love aka watina nisa , mata oyage feelings hita ganna puluwan , mokada me wage case waladi ana feelings walata kisima deyak karanna hitenne nehe , hariyata kannawath behe neda ? oyata tiyenne tawath tika dawasak hariyatama situation aka meter karala ,oka tiyagenama wena kellekta line karana akai , aka tama akama wisaduma duka adu karaganna ,
    mokada
    01. kella uba kiyana de ahanne nehe ,
    02 . ayata ubata wada ara mahesh lokui ,
    03. u oyagollange love akata break dana bawa dena denath uth akka fndship akak tiyagena tiyena nisa ,
    04 , anika u ayata line dana bawa denagenath uta fit aka deeema ,
    05 , uth akka tiyena fndship aka nisa oyata ridena bawa denagenama uth akka yalu fit aka tiya genima ,

    samahara wita mama weradi athi , ath ada kalaye kawawth wishwasa karanna behe ! good luck bro !!!

    na machan uba hari..me kella machan mind 2kaka kenek..eka mind ekk tyagnn ba..hodam de kelin kata karala 2ken 1kak beragnin ..ekko u nattam awakalnaya :yes:

    168378tkjqfm4nq8.gif
    122842r9l2jjtjaf.gif
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,413
    232
    63
    33
    At Home
    ane kolla puluwannam mulin kellata hodin kiyala balapan.. nethnam ethin kollata hoda gemak diyan.. uba baya wenna epa ubata udau karanna api ennawa.. kolla kiyana de ahanne nethi kellekgen adak thiyanawada ban.. thamange kolla wenuwen kepawimak karanna beri kellekgen wadak nehe.. mata ohoma unanam mama mage kellata unath .................. dannawane ethin