mage ආදර කතාව ...(help me)

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
Machan Waradiyata hitanna epa.. ubage kella gana mata poddak sakai machan.

yeah :yes:

168378tkjqfm4nq8.gif
122842r9l2jjtjaf.gif
 
Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
Kella ekka kelin kata karala oka wisadganin..but oya kiyn widiyata mata ube kellwa sure na bn..ubata adrei nam uth ekk kata nokara inna eka ekita loku deyak nemei..puluwannm kellata wena office ekakata transfer ekk set karal deepan..mokad hamawelema aruwa meet wenakot kata nokarath baruwa yanwane :yes:

168378tkjqfm4nq8.gif
122842r9l2jjtjaf.gif
 
Probodha

Member
Nov 16, 2008
603
12
0
balan inna apa ubata ube kellawaq nathiii weiiii .... uba kellata thawa lan wenna balapan... akii akka katha karala meka berumak kara ganin .... habaiii uba mala panala wada karanna apa athakota mahesh aken proyojanayata aragena kellawa dahaganiii uba shep ake kella akka katha karapan ...
 
**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Kella ekka kelin kata karala oka wisadganin..but oya kiyn widiyata mata ube kellwa sure na bn..ubata adrei nam uth ekk kata nokara inna eka ekita loku deyak nemei..puluwannm kellata wena office ekakata transfer ekk set karal deepan..mokad hamawelema aruwa meet wenakot kata nokarath baruwa yanwane :yes:

    168378tkjqfm4nq8.gif
    122842r9l2jjtjaf.gif

    :yes:
     
    sauronz

    Member
    Sep 12, 2009
    871
    13
    0
    34
    ganemulla
    machan matath mahesh kiyala friend kenek hitiya.uth oyawage dial 1k thama uba oya kiyanne miniha ganada dannaha.mage 1st GF talk karanna giya welawe mahesh kiyana dial 1 magen ahanneth nathuwa kellata man gana kiyala thibba.kohomahari kella mata kamathi una.eeta passe mage GF ge hodama friend une mahesh.oo hamathissema mage kellath ekka katha kalath mama echchara awulak gaththe naha kella set karala dunna hinda.habai 1 year yanakota kella math ekka tharaha una.passe mahesh ekka yalu wuna.hoyala baluwahama mehesh mage GFta man gane boruwagayak kiyala.kellata kiyala mata thawa GF kenek innawa dan oyath ekka tharaha wenna yanawa kiyala.mata kiwwe kellata thawa BF kenek innawa kella mata boruwata love karanawa kiyala.mama GFgen oyagana ahanakota kella mageth ekka tharaha wuna.passe mahesh ekka yalu wuna.eta passe mamai mage friendslai uta hodatama gahuwa.miniha dan job 1k karanawalu.ubata mama kiyanne oya mahesh kiyana dial 1ta uba kiyahan ube GF wa hambenna epakiyala.naththan mata wechcha dema ubatath wei.uba mata oya maheshge info privet massege 1k ewahan.
     
    :baffled::baffled::baffled::baffled:
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මචන් මන් නම් හිතන්නේ නැහැ කෙල්ලෙක්ගෙ හොදම යාළුවා කොල්ලෙක් වෙන ඒක ප්‍රශනයක් කියලා.
    එත බන් මේ කතාව බලාද්දී මට තේරුනේ මේක මහේශ් කියන කෙනා යාලුකමට වැඩ දෙයක් බලාපොරොත්තු වෙනවා වගේ බන්... මන් නම හිතන්නේ උබේ කෙල්ල මහේෂ් කියන කෙනවා ආශ්‍රය කරන ඒක ප්‍රශ්නයක් නෙමෙයි එත හොදම යාළුවා විදියට නැතුව. නැත්තම් ඔය ප්‍රශ්නය ඔතනින් ඉවර වෙඉ කියල මන් නම හිතන්නේ නැහැ බ්‍රෝ.
    මොන උනත් හොදට හිතල වැඩ කරපන්. ඉකමනට ඔය ප්‍රශ්නේ විසදෙයි කියල හිතනවා
    :):):)

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    මචන් යාලු උනාට පස්සේ (සිරා නම් කරන්නේ) කෙල්ලට හරි කොල්ලට හරි හොඳම යාලුවෙක් කියලා එකෙක් නෑ බං...
    තමන්ගේ හොඳම යාලුවයි, අනිත් හැම එකමයි වෙන්නේ තමන්ගේ කොල්ල හරි කෙල්ල හරි...
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මචන් යාලු උනාට පස්සේ (සිරා නම් කරන්නේ) කෙල්ලට හරි කොල්ලට හරි හොඳම යාලුවෙක් කියලා එකෙක් නෑ බං...
    තමන්ගේ හොඳම යාලුවයි, අනිත් හැම එකමයි වෙන්නේ තමන්ගේ කොල්ල හරි කෙල්ල හරි...
    ඔව් බන් උබ කියන එකත් ඇත්ත මුට මේ ගැන හොදට හිතන්න වෙනවා නැත්තම් ඕක ඉදිරියේදී ප්‍රශ්නයක් වෙයි. හැබැයි බන් මන් නම හිතන්නේ හොදම යාලුවෙක් විදියට මහේෂ් කියන කෙනාව නම ආශ්‍රය කරන්න දෙන්න එපා.
     
    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    Uba kelinma Gf gen ahapan ubawada one ,nethnam Mahesh wada kiyala.ubawa one nam danma oya friendship aka nawaththanna kiyapan.kella ube kima ahala neweththuwata passeth mahesh passen enawa nam ,karanna thiyenne dekak thunak anina aka :frown:

    Kella akamethi nam oya deta..oya kellawa atha harapan ,duka unath karanna deyak na machan ...windawa windawa innawata wada akapara windawala iwara wena aka hondai ne.:no:
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ඔව් බන් උබ කියන එකත් ඇත්ත මුට මේ ගැන හොදට හිතන්න වෙනවා නැත්තම් ඕක ඉදිරියේදී ප්‍රශ්නයක් වෙයි. හැබැයි බන් මන් නම හිතන්නේ හොදම යාලුවෙක් විදියට මහේෂ් කියන කෙනාව නම ආශ්‍රය කරන්න දෙන්න එපා.

    මූ කියන විදිහටනම් මේක දැන් අල ගොඩක් වෙලා...
    දැන් මුන් දෙන්නා හොඳින් හිටියයි කියමුකෝ....
    දැන් ඔය කෙල්ල මහේශ් කියන එකත් එක්ක කියපුවා ඌ පස්සේ කාලේක මූට විරුද්ධවම පාවිච්චි කරයි...
    කෙල්ල මොන මොනවා කියලා තියෙනවද කියල කවුද දන්නේ....:baffled:
    කවුද දන්නේ ඌ tp conversations එහෙම record කරන් ඉන්නවද කියලා...:oo:(මේවා දැන් රටේ ලොකේ වෙන ඒවා බං...:baffled:
    :rofl:)
     
    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    ඔව් බන් උබ කියන එකත් ඇත්ත මුට මේ ගැන හොදට හිතන්න වෙනවා නැත්තම් ඕක ඉදිරියේදී ප්‍රශ්නයක් වෙයි. හැබැයි බන් මන් නම හිතන්නේ හොදම යාලුවෙක් විදියට මහේෂ් කියන කෙනාව නම ආශ්‍රය කරන්න දෙන්න එපා.
    agreed with you..
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    ube privet dewal mahesh akka kiyala nam friendship akata wada deyak thiyenna ona machan mata hitena widihata nam...oya widihata hitala nam kawadawat ube afir 1 thiyaganna behe ban...ubata oya kella onama nam kellage hiten mahesh kiyana name aka delete karanna wedak karapan netnam ube hiten mahesh & ube kella dennama delete karala aluth love akak patan ganin.monawa unath me kella gena tiranayak gannawa nam hodai me wage kello 100% ture karanna behe ban..sure karot mita wada poblems thiyei issarahata......a nisa hoda tiranayak ganin machan.......
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මචන් මටත් කියන්න තියෙන්නේ හැමෝම කිව්වා දේ තමය. උබ කෙලින්ම කෙල්ලට කියපන් එක්කෝ මහේෂ් එක්ක කතා කරන එක නතර කරන්න . නැත්නං අපේ affair එක නතර කරමු කියල. ඔය වගේ කෙල්ලෝ විස්වාස කරන්න අමරුය් බන්. තව ඉස්සරහට මොන මොනවා වෙය්ද කියල කව්රුවත් දන්නේ නැනේ. මහේෂ් කෙල්ල එක්ක කතා කරලා කතා කරලා කෙල්ලගේ හිත sex පැත්තට වෙනස් කරගත්තොත් එහෙම උබ ඉවරය් නේ. අනික උබට වඩා කෙල්ල හැමදාම දකින්න මහේෂ් ව නේ. එක හින්ද කෙල්ලට ත් මහේෂ් ගැන හිතෙන එක පුදුමයක් නෙමෙය්. පුළුවන් තරම් ඉක්මනට කෙල්ලට කියල 2 න 1 ක් බේරා ගනින්. නැත්නං උබේ ජීවිතේම දුක් වේවි වෙන්න වෙය්
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63

    මූ කියන විදිහටනම් මේක දැන් අල ගොඩක් වෙලා...
    දැන් මුන් දෙන්නා හොඳින් හිටියයි කියමුකෝ....
    දැන් ඔය කෙල්ල මහේශ් කියන එකත් එක්ක කියපුවා ඌ පස්සේ කාලේක මූට විරුද්ධවම පාවිච්චි කරයි...
    කෙල්ල මොන මොනවා කියලා තියෙනවද කියල කවුද දන්නේ....:baffled:
    කවුද දන්නේ ඌ tp conversations එහෙම record කරන් ඉන්නවද කියලා...:oo:(මේවා දැන් රටේ ලොකේ වෙන ඒවා බං...:baffled:
    :rofl:)
    ඔව් බන් අනිවා මහේෂ් කියන එකා හොද එකෙක් වෙන්න බැහැ කොහොමත් එකා මේක මෙතනින් නවත්තන එකක් නැහැ පුලුවන්නම් උබේ කෙල්ලවත් උබ ඉන්න තැනට මාරු කර ගනින්
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    tnx for elakiriyans.....mage tread 1a kiyawala mage duka danila comment (upades) karapu hamotama tnx machan....mata dan idea 1k tiyenawa ,mokakda idiriyata karanna one kiyala....tnx all
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ඔය වගේ දෙයක් හිත හිත ඉන්නකොට මේක දැක්කේ. අපොයි දැන් ඉතින් මේ කමෙන්ට් දැකල නින්ද යන 1 කුත් නෑ :(