IP ටොරන්ට් ඉන්ව්ටේශන් එකක් දෙන්න කෙනෙක් ඉන#
යාලුවනේ මට IP ටොරන්ට් ඉන්ව්ටේශන් එකක් දෙන්න කෙනෙක් ඉන්නවදෝ...
මන් අලුත් 500GB හාර්ඩ් එකකුත් ගත්තෙ ෆිල්ම් අදින්න කියලා හිතාගෙනමයි...
මන් දිගටම සීඩ් කරන්නයි හිතන් ඉන්නෙ ලොකු හාර්ඩ් එකක් ගත්තු නිසා. කවුරු හරි මට IP ටොරන්ට් ඉන්ව්ටේශන් එකක් දුන්නොත් ලොකු උදව්වක් යාලුවනේ...
ADSL 2mbps Line ekak gaththa gedarata podi cafe ekak patan ganna kiyala hithgena... ekai invitation ekak ona wela thiyenne...

Tread eka dala machan poddk hitapn..most probbly rata tamai gdk kattiya EK log wenne..poddk iwasala inna