IP Torrent Invites for 430rs

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,542
    3,956
    113
    Lanka
    IP Torrent Invites 3 තියෙනවා. එකක් Rs 430/=ගානේ දෙනවා.

    FB එකේ පොරක් එකක් 2500 ගානේ විකිනුවා. ඒවත් පැයක් වගේ යද්දි sold වෙලා තිබ්බා.
    එච්චර ලොකු ගනන් ඕනේ නෑ .ඉතින් ඕන කෙනක් ඉන්නවා නම් කියන්නෝ


    1f642.png



    සීඩ් කරන්න පුලුවන් අය ගන්න. නැත්නම් ඩවුන්ලෝඩ් විතරක් කරල අකවුන්ට් එක කෙල වෙයි ටික කාලෙකින්.
    සීඩ් කරන්න ලේසිම ෆ්‍රී දෙන VPS එකක් අරන් Freeleech ටොරන්ට් ටිකක් ඩොවුන්ලොඩ් කරලා සීඩ් වෙන්න දාල තියෙන එක තමයි


    ona torrent ekak 1-2 seeders tibbath full speed enwa. normal ewage seed nathnam hena slow ne. meke ehnama na. and godak normal ewage hoygna nathi ewa tynwa. paran afilms sftrwr ehema. also aluthen relaease wuna gaman godak ewa mea wage prvt site walata enwa public ewata yna kalin.
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,542
    3,956
    113
    Lanka
    කවුරුහරි මේක සල්ලි වලට අරගෙන උන්ට රිපෝට් කරන්න
    Ara fb eke 2500ra ta wikunanne. Site wala 5usd ta wikunanne. api saadarana wa itin 430 ta denne. echarai