ela ela wedak ne cricket gahapu tenis bolen newei division onewath gahapu ewun ekkawath kataha kaloth wedak wei srilankan cricket gena, reply dala wedak ne ,balan hitapan hetai 2wenida match ekei gehuwoth kochchara biruwath aniwa sana select ,sana ekka mala un methana kegahannethywa kondak tiyenam heta reid avenue ekata awilla kegahapallaInternational bowlers ලත් නෙමෙයි. කබ්බ ම කබ්බ Bowlers. ඒක අමතක වුනා ද
එකේ අනිත් උන් ගහලා තියෙන විදිය අනුව එහෙම පාටක් පේන්නේ නැහැ. Team එකක් කවුරුහරි මත යැපෙනවාද කියන එක තීරණය වෙන්නෙ ඒ කාලෙ ඒ batsmen තියෙන form එක සහ අනිත් උන්ගෙ තියෙන form එක මත.
මෙතන ගොඩක් උන් සනත් ට වඩා perform කරලා තියෙනවා. උන් සනත් ගහන කන් බලන් හිටියා වගේද පේන්නෙ?
උඹ කොහොමද කියන්නේ සනත් out වෙයි කියලා බයේ කීයක් හරි ගහන්න ඕන හින්දා හෙමින් ගැහුවේ නැහැ කියලා. පොඩ්ඩක් හරි ගැහුවොත් නේ උඹලට උනත් මොනාවහරි කියන්න දෙයක් තියෙන්නෙ.
නිකන් කටින් කෑ ගැහුවට වැඩක් නැහැ බං. කවුරුත් දන්නවා, කවුරුත් දැක්කා සනත් international stage එකේ peform කරපු විදිය.
ඒක තමයි මචන් කියන්නේ. මේ එක මැච් එකකින් මුකුත් කියන්න බැහැ කියලා. සංගා අඩු ලකුණු වලට out වුනා වගේ තමා මේ මැච් එකේ සනත් 64ක් ගැහුවා කියන එකෙන් සනත් ෆොර්ම් වෙලා කියලා කියන්න බැහැ.
මේ ත්රෙඩ් එකෙන් කියන්න උත්සාහ කරලා තියෙන්නෙ ඒක. ඒක නැහැයි කියන්න බැහැ.
අපි හැමෝම දැක්කා සනත් අනිත්ම කාලෙ ගැහුව international matches වල perform කරපු විදිය. ඒ සිරාවට ගහපු හින්දා වෙන්න ඇති මං හිතන්නේ ඌව drop වුනේ.


Tendulkar ට පස්සේ වැඩිම ලකුනූ ගහලා තියෙන, Wickets 300+ අරන් තියෙන සනාව ඔහොම බල්ලට දාලා කතා කරන්න එපා මචන්ස් මොන දේ කලත්. ඌට දැන් මුබාරක්ට වගේ බනින අපිම තමා මෑන්ස් ලගක් වෙනකන් අපිට මැච් දිනවලා දෙනකන් cheer කරේ(අන්තිමට 2009 Dec 1st Indian T20 වෙනකන්ම)... So මචන්ස් බනින එකක් සීමාවක ඉදලා බැනපන්, නිකන් දේශපාලකයෙක්ට වගේ(පොර උනත්) බනින්න එපා...
හැබැයි දැන්නන් මොකේ ගැහුවත් ආයිමත් team එකට තියා squad එකටවත් දාන්න ඕනෙ නෑ(retire වෙන්න මුරලිට වගේ WC එකෙන් පස්සේ එක match එකක් දෙන එක වෙනම දෙයක්)...
සනාට කෑගහන එවුන් politics පැත්තකින් තියලා බලපන්, team එකට සනාව ඕනෙද කියලා... Aussie වලට ගිහිල්ලා ගහල ආව team එකේ composition එක අවුල් කරන්න ඕනෙ නෑ WC කටේ තියාගෙන...
,bt top 5 vala vage innava

