Congrats Sanath Jayasuriya Back

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
සමාවෙන්න ඕනේ මචන්..... ඇත්ත අපි නං Cricket ගැන එච්චරම දන්නේ නැහැ.... එත් මචන් මං දැක්කා පොඩි news එකක් ඔන්න ඉතින් එකත් දැම්ම මං.. මෙන්න මෙය නං ඔය කියන විදියට "lether bolen cricket gahapu" එක්කෙනෙක්, මම දැකලා තියනවා..... අනේ මන්ද ඉතින් එයත් වැරදි නං ඔන්න ඔහේ හෙට Ground එකට එක්කන් ඇවිත් මෙයටත් cricket ටිකක් උගනන්න.

117798.2.jpg

Aravinda de Silva: "You know what Vaas and Jayasuriya can do but you also have to consider the current form"

Code:
Source : http://www.espncricinfo.com/srilanka/content/story/492560.html
:eek::eek::eek:

ඔලුව හොඳට අත ගාල ඇන්නා නේද? :lol:
 
conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    cricket bolen cricket gehuwe ne kiyapu eka serata ganna epa machansla mata hannganna deyak ne personaly sanawa danneth ne mata amaruwakuth ne sanata kade yanna eth ubala mechchara kal lankawata cricket gahapu sanata banina widiha thama nugathkama mata cricket ugannwann onne aravinda president eya thama sanawa theruwoth wagakeema ganna one monawa unath ubala kiyana widiyata ,ubata onnam ubalage idea eka ugannapan aravindata moko miniha hithanne cricket bolen cricket gahapu widiyatane aravindane anthimata select karanne ubalage sana form eke ne kiyana bene english contry cricket gahala prove kala aniwa kaloth me series ekedith no douts team ekata awata mama kiyanne ekai ubane kiyanne ne loweth enna be kiyala eka uba kiyapan aravindata gon katha nokia
     
    Last edited:

    ලොවෙත් එන්න බැහැ කියලා නෙමේ කිව්වෙ. කොහොමහරි කරලා ආවොත් කියන එකයි අවුල.

    සනත් ට ලොවෙත් ලංකාවේ team එකට එන්න සුදුසුකම් නැහැ. :no::no:

    සුදුසුකම් තියෙනවා කියලා කියන්නෙ ඉතින් අතීතයෙ ජීවත් වෙන උඹල වගේ උන් තමයි. :lol:

    අපි කියපු දේමනෙ අරවින්ද කියලා තියෙන්නෙ. පරණ කාලෙ හොඳට ගැහුවා බව ඇත්ත, ඒ වුනාට දැන් ෆොර්ම් එක බලන්න ඕන.

    අවුරුද්දක් තිස්සෙ ෆොර්ම් එක තිබ්බෙ නැති එකෙක්ගෙ ෆොර්ම් එක ක්ලබ් මැච් දෙකකින් බලන්න බැහැ.

    ඒක එහෙම නෙමෙයි කියලා කියන්න සාධාරණව හිතන කෙනෙක්ට බැහැ. Case closed.
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    37
    Ane Manda....

    මෙකයි මචන්.... මෙචචර කල් Cricket ගහපු සනත්ට මිනිස්සු ගරු කරපු නිසා තමයි අද සනත් වැඩිම මනාප අරන් පාර්ලිමේන්තුවේ ඉන්නේ.... දේශපාලනයයි, Cricket කියන්නේ දෙකක් නේ... මඩ වලට බහින්න කලින් හිතන්න තිබ්බා මඩ ගෑවෙයිද නැද්ද කියලා........ හැබැයි මචන් ඉසරහටත් අපිට සනත් වගේ ක්‍රීඩකයෙක් හදාගන්න නං අලුත් යට අවස්ථාවක් දෙන්න ඕනේ.... සනත් කියන්නේ Cricket ලෝකයේ වීරයෙක්.... සනත් Cricket වලට දුන්න දේට සනත්ට අද වෙනකොට ලැබෙන්න ඕනේ හැමදේම ලැබිලා තියනවා, දැන් කරන්න තියන හොදම දේ නවකයෝන්ටත් සනත් වගේ වීරයෙක් වෙන්න අවස්ථාවක් දෙන ඒක නෙමේද ?
    :eek::eek::eek:
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ලොවෙත් එන්න බැහැ කියලා නෙමේ කිව්වෙ. කොහොමහරි කරලා ආවොත් කියන එකයි අවුල.

    සනත් ට ලොවෙත් ලංකාවේ team එකට එන්න සුදුසුකම් නැහැ. :no::no:

    සුදුසුකම් තියෙනවා කියලා කියන්නෙ ඉතින් අතීතයෙ ජීවත් වෙන උඹල වගේ උන් තමයි. :lol:

    අපි කියපු දේමනෙ අරවින්ද කියලා තියෙන්නෙ. පරණ කාලෙ හොඳට ගැහුවා බව ඇත්ත, ඒ වුනාට දැන් ෆොර්ම් එක බලන්න ඕන.

    අවුරුද්දක් තිස්සෙ ෆොර්ම් එක තිබ්බෙ නැති එකෙක්ගෙ ෆොර්ම් එක ක්ලබ් මැච් දෙකකින් බලන්න බැහැ.
    .

    ela ela mama athethey bala kiwwe ne ada gahapu 65 balala kiwweth ne sana inna form eka gena balala kiwwe ubalane kiyanne loweth enna behe kiyala aravinda squad eka select karana eka late kale me series eka iwara wenakan kal ganna me sireis eke perform karana widiyen squad ekata one epa aya select karanna uba kohomada kohethma enna be kiyanne mata ube campus politics theory therenne aniwa heta aravindath enawa puluwannam aravindata therum karala deepan eka moko eya mama danna widiyata campus gihin ne politics politics kiwwe monawa kalath agayak nethy sakkili politics widiyen kiyala deepan den uba kiyanne sudusukam ne kiyala aravinda sudukam balanna kal gaththe podi de therenne wedak ne ubala ekka katha karala politics walata awa kiyala ekama allan gahanawa form eka balanna meka hondama tornament eka kiyala disede karapu nisane meken passe squad eka thoranne eka uba oluwen hitagena kiwwath aravindane eka kiyala tiyenne nethnam me wenakota iwara wenna onnene simple widiyata kiyala dunna ai enneththe warenko aravindatama kiyala deepan hondata therenawa ohoma gahanne politics nisa kiyala wedak ne ehema un ekka katha karala sana gehuwoth select gehuwe nethnam no chanse aravinda kiyanneth eka i agree with him
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මෙකයි මචන්.... මෙචචර කල් Cricket ගහපු සනත්ට මිනිස්සු ගරු කරපු නිසා තමයි අද සනත් වැඩිම මනාප අරන් පාර්ලිමේන්තුවේ ඉන්නේ.... දේශපාලනයයි, Cricket කියන්නේ දෙකක් නේ... මඩ වලට බහින්න කලින් හිතන්න තිබ්බා මඩ ගෑවෙයිද නැද්ද කියලා........ හැබැයි මචන් ඉසරහටත් අපිට සනත් වගේ ක්‍රීඩකයෙක් හදාගන්න නං අලුත් යට අවස්ථාවක් දෙන්න ඕනේ.... සනත් කියන්නේ Cricket ලෝකයේ වීරයෙක්.... සනත් Cricket වලට දුන්න දේට සනත්ට අද වෙනකොට ලැබෙන්න ඕනේ හැමදේම ලැබිලා තියනවා, දැන් කරන්න තියන හොදම දේ නවකයෝන්ටත් සනත් වගේ වීරයෙක් වෙන්න අවස්ථාවක් දෙන ඒක නෙමේද ?
    :eek::eek::eek:
    aniwa eth meka chanse denna podi deyak newei world cup ekak den weta uda inne aluth selection comitee ekata wedi kalak deela newei kanawata thama theruwath thoranna wenne sana enawanam enne tharangage thenata uba kiyapu widi sanata une tharangata newei icc champions trophy eke sana fail south afria wala fast wickets wala sana wediya gahala nehe eka nisa indian flat wicket wala tharangta dunna eda sanata dunnanam tharanga wenuwata aniwa adatath sana innawa spot eke eda sanga test karannai hadisiye open karanna kenek hada ganna one nisa tharangata chanse dunne ada tharanga bola kanawa bola 100k kala 60 gehuwata wada bola 40ta 40k ganna puluwannam sanata ekai one moko midle order mahela sanga chama/ samare yatin thisara mathews low malingatah suraj ta unath bat karanna puluwan end eka allan inna sanga mahela un wate anith aya gahanawa batting power play awata passe wickets 8 9k all out wetila ne kawadawath me para world cup gahana flat wickets wala 300 wickets tiyenne okkoma eka nisa sanata half chanse tiye tharanga bola kana nisa bola 30k kewa kiyanne loku paduwak ada 118 gehuwe baduraliya srilankan gahapu players la nethy club ekakata aniwa sana yanawa meken passe young ayata chanse dena ekai world cup eka gahana ekai 2k sana innawanam eyage form eke aniwa sanata chanse wedi left arm spin rangana hertah onne e wenuwata wena batsmen kenk meden danawa sanage form eka balanne ekai sana kawadath eyage natural game eka gahanne attacking onnam sanata puluwan overs 50 bat karala bola 150ta 120 k wage gahala form eka pennanna ehema onne ehema beluwath bowling option nisa sana issarahin tharanga dull 2007 wc eke final runs 4i aya asia cup bangladesh tri series final micromax final runs gehuwe nehe monawa nisawath newei form eka nethy nisa newei expirense nethy nisa tharanga gehuwe okkoma 3,5 series between 2 countries ewage pressure eka ne gamak ne,balapan india number one awe ehema series gahala eth unta me wage format ekaka gahanna behe tharangata uneth eka 1st round eke gahai eth aniwa wc ekek enne 4 years walata anith teams enne lokuwatama plan karan tharangata ground eka meddedi owa handle karaganna beriwela last 4finals nisa loku match ekaka responsibility aran gahanna be sana 2008 asia cup gehuwa wage ,ekatai experiense one anika india den sachin wenuwata kholi,murali vijay,karthik,wage un hadagena yanawa kholi 100 2 3k gehuwa kiyala kholi ne team eke wc aniwa meken passe sana yanawa
     
    Last edited:

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ela ela mama athethey bala kiwwe ne ada gahapu 65 balala kiwweth ne sana inna form eka gena balala kiwwe ubalane kiyanne loweth enna behe kiyala aravinda squad eka select karana eka late kale me series eka iwara wenakan kal ganna me sireis eke perform karana widiyen squad ekata one epa aya select karanna uba kohomada kohethma enna be kiyanne mata ube campus politics theory therenne aniwa heta aravindath enawa puluwannam aravindata therum karala deepan eka moko eya mama danna widiyata campus gihin ne politics politics kiwwe monawa kalath agayak nethy sakkili politics widiyen kiyala deepan den uba kiyanne sudusukam ne kiyala aravinda sudukam balanna kal gaththe podi de therenne wedak ne ubala ekka katha karala politics walata awa kiyala ekama allan gahanawa form eka balanna meka hondama tornament eka kiyala disede karapu nisane meken passe squad eka thoranne eka uba oluwen hitagena kiwwath aravindane eka kiyala tiyenne nethnam me wenakota iwara wenna onnene simple widiyata kiyala dunna ai enneththe warenko aravindatama kiyala deepan hondata therenawa ohoma gahanne politics nisa kiyala wedak ne ehema un ekka katha karala sana gehuwoth select gehuwe nethnam no chanse aravinda kiyanneth eka i agree with him

    දැන් සනා ඉන්න ෆොර්ම් එක තියෙන්නෙ උඹේ හිත ඇතුලෙ විතරයිනෙ මචන්. :lol::lol::lol:

    ෆොර්ම් එක බලලා කිව්වෙ? ෆොර්ම් එක බලන්න සනත් ගෙ ෆොර්ම් එක කොහෙද තිබ්බෙ කියලා පෙන්නපන්?

    උඹ නිකන් ආවට ගියාට කිව්වට හරි යන්නෙ නැහැනේ. 'සනත් ගෙ ෆොර්ම් එක දිහා බලලා' නම් කිව්වෙ සනත් ෆොර්ම් එකේ කියලා ඔප්පු කරපු තැනක් පෙන්නපන්. හොඳට perform කරපු එක මැච් එකක්?

    මුලු වෙලාවම කිසිම කරුණු දැක්වීමක් නැතුව නිකන් යන්නන් වාලේ කියවනවා. :lol:

    කැම්පස් පොලිට්ක්ස් එකක් මෙතන නැහැ මල්ලි. ඔයාගෙ සරල මොලේට වුනත තේරෙන්න ඕනා. සනත් ආණ්ඩු පක්ශයේ හින්ද එයාට එන්න චාන්ස් වැඩියි. මම විතරක් නෙමෙයි ඒක තමයි මෙතන් ඉන්න බහුතරයක් කියන්නෙ

    ඒක මීටර් වෙන්නෙත් නැත්තම් ඉතින් ඔයාට තේරුම් කරවන්න විදියක් නැහැ. :lol::lol:

    ප.ලි. හක හක. බොහොම ස්තූතියි මගේ පේජ් එක පැත්තේ ආවට
     
    Last edited:
    • Like
    Reactions: wug

    ha ha mamakalinuth kiwwa politics nam meka gahanna onne sanata oyata form eka pennanna thama match balanna enna kiwwe practise karanawa balann enna kiwwe ada eye newei lokuwata kiyanawa newei eda 2006 7 idan api sana ge match balanne sana bat karanawa balanne tv eke newei form eka mokakda kiyala denagena kiyanne form eke innawa prove karana eka genai kiwwe me mathes 2kedi aiya malli talk demma kiyala oya hari wenne ekai tikak serata wadinn kiwwe cricket gahapu kenek nam hondai kiyala eka kindiyata gaththe oya match patan ganna kalin idan bloomfield gorund eke dekke practise karanakota sana ekka domestic format newei international eka therenneththeth oyata ara mama kiwwa cricket gahapu nethy eka nisa dannawa aniwa rules denagaththata soft ball gehuwata mathes beluwata oyata owa therenne lokukamata newei kindiyata ganna epa players la ekka play karala practise karala cricket bolen gahana cricket eka denaganna one oka oya oyala soft bolen gahana eka wage newei puluwannam bola 12kata face karanna 130+ nethnam hi cath 3 4 flat cath 3 4k alla pennanna ethakota loku wenasak therei lokuwata ganna epa bohoma suhadawa meka kiyanne oya mata therum karawana yana nisa oya tika oyata karanna puluwannam tikak therei mama kiyapu form eka gena eka denata notherenneth match balala nethy ekath cricket gahala nethy ekath nisa
     
    Last edited:

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ha ha mamakalinuth kiwwa politics nam meka gahanna onne sanata oyata form eka pennanna thama match balanna enna kiwwe practise karanawa balann enna kiwwe ada eye newei lokuwata kiyanawa newei eda 2006 7 idan api sana ge match balanne sana bat karanawa balanne tv eke newei form eka mokakda kiyala denagena kiyanne form eke innawa prove karana eka genai kiwwe me mathes 2kedi aiya malli talk demma kiyala oya hari wenne ekai tikak serata wadinn kiwwe cricket gahapu kenek nam hondai kiyala eka kindiyata gaththe oya match patan ganna kalin idan bloomfield gorund eke dekke practise karanakota sana ekka domestic format newei international eka therenneththeth oyata ara mama kiwwa cricket gahapu nethy eka nisa dannawa aniwa rules denagaththata soft ball gehuwata mathes beluwata oyata owa therenne lokukamata newei kindiyata ganna epa players la ekka play karala practise karala cricket bolen gahana cricket eka denaganna one oka oya oyala soft bolen gahana eka wage newei puluwannam bola 12kata face karanna 130+ nethnam hi cath 3 4 flat cath 3 4k alla pennanna ethakota loku wenasak therei lokuwata ganna epa bohoma suhada meka kiyanne oya mata therum akarawana yana nisa oka eliyen penawata wada loku gamak athulen yanawa eka onema cricket gahana ekekugen ahanna sirawata gahana un kiyai experiense eke watinakama

    ආයිත් ඉතින් ලෙදර් බොලේ!!! :lol::lol:

    මම ලෙදර් බෝල් කාරයෙක් ඩෝ! මම හරි! තොපි මොනවද දන්නේ? උඹලා ගහන්නේ සොෆ්ට් බෝල් නේ!

    හික්ස්. ඔය තැටිය නැතුව වෙන එකක් ඇත්තෙම නැද්ද දාන්න? :lol::lol::lol:

    ඕක හරි සැරයි කියලාද හිතන් ඉන්නෙ?:lol::lol::lol: අනේ බොල, මේකෙ පොඩ්ඩක් ඉඳලා බලපන් සැරට කට්ටිය කියන්නෙ කොහොමද කියලා.

    මල්ලි කියලා කිව්වෙ සුහදත්වයට. වෙන කිසිම දේකට නෙමෙයි. ඒකවත් තේරුම් ගන්න බැරි නම් මට කරන්න දෙයක් නැහැ. :no::no:

    මට උඹට මල්ලි කියල හරි වෙන්න ඕනෙ නැහැ. මම හරියට කරුණු දක්වල තියෙනව.

    කියන්න කරුණක් නැති ඔයාට තමයි 'මම ලෙදර් බෝල් කාරය' තර්කෙ හැම තිස්සෙම ගේන්න වෙන්නෙ. :lol::lol:
     
    sory sahodaraya mama weradiyata therum gaththanam oyata lether bol kathawa genawe methana gahanne lether bolen nisa sana kiyanne aluth boleta swing wena bounse wedi wegen ena boleta gahana batsmen kenek sana parana spin wena boleta ekapara gahanna beri betsmen kenek den oya kiyai mokakda oke wenasa aluth bolei parana bolei wenasa dannethy eka cricket gahanna behe ekai oyata therenneththe oya hithan inne ekapara gihin gahala sellam karanna puluwan kiyala oya wage putuwe idan match balana aya mama oyalage oya logic danne oyage logic ekata anuwa oya dinum yaluwa mama karunau monada thery monada kiyala danne danna dein kiwwa danna widiyata cricket pena de oita wada close eye ekakin balanna ethakota api hithan inna thenai therum ganna beri amaru dekui therei awrudu 5 6k wath adugane sellam karala misak national leval yanna behe eka therenneththan simple penunata othana godak de tiye oya pena dein kiyawanawa mekata api kelagaththa kiyala wedak wenne oyata tikak hari therum karanna heduwe meka mama igenagaththa widiyata kamak ne oyage logic cricket ekka yanne yaluwaoyage karunu ekka sanawa kapanna puluwan wagema pls puluwannam wc ekath ohoma me awrudde strong side eka api austa gehuwa kiyala karunu ekka pennala aran enna oyage logic ekata ahuwena nowena dewaluth tiye passe dawasaka humba wemu gd n8
     
    Last edited:

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    Sanage 64(89) uda panina ubala y mahelage 163* talks koranne neththeEhenam ada upul Tharanga 118k gehuwe.. Thawa Malintha Warnapura 100+ gehuweIye Ian Danials 100+ gehuwaun okkoma WC geniyannada ?? Sana Hodayi But best 15 wala den eya nehe
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    Sanath WAS a great Player...he is a HAS BEEN.... nondi nethuwa hit and miss cricket gahanne nethuwa, respect eka thiyagana retire wuna nam ela....

    munta thamay kala kanni kiyanne..... I repeat he WAS a great player.... He should have retired long time ago and given a young fellow a chance
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    37
    Ane Manda....
    aniwa eth meka chanse denna podi deyak newei world cup ekak den weta uda inne aluth selection comitee ekata wedi kalak deela newei kanawata thama theruwath thoranna wenne sana enawanam enne tharangage thenata uba kiyapu widi sanata une tharangata newei icc champions trophy eke sana fail south afria wala fast wickets wala sana wediya gahala nehe eka nisa indian flat wicket wala tharangta dunna eda sanata dunnanam tharanga wenuwata aniwa adatath sana innawa spot eke eda sanga test karannai hadisiye open karanna kenek hada ganna one nisa tharangata chanse dunne ada tharanga bola kanawa bola 100k kala 60 gehuwata wada bola 40ta 40k ganna puluwannam sanata ekai one moko midle order mahela sanga chama/ samare yatin thisara mathews low malingatah suraj ta unath bat karanna puluwan end eka allan inna sanga mahela un wate anith aya gahanawa batting power play awata passe wickets 8 9k all out wetila ne kawadawath me para world cup gahana flat wickets wala 300 wickets tiyenne okkoma eka nisa sanata half chanse tiye tharanga bola kana nisa bola 30k kewa kiyanne loku paduwak ada 118 gehuwe baduraliya srilankan gahapu players la nethy club ekakata aniwa sana yanawa meken passe young ayata chanse dena ekai world cup eka gahana ekai 2k sana innawanam eyage form eke aniwa sanata chanse wedi left arm spin rangana hertah onne e wenuwata wena batsmen kenk meden danawa sanage form eka balanne ekai sana kawadath eyage natural game eka gahanne attacking onnam sanata puluwan overs 50 bat karala bola 150ta 120 k wage gahala form eka pennanna ehema onne ehema beluwath bowling option nisa sana issarahin tharanga dull 2007 wc eke final runs 4i aya asia cup bangladesh tri series final micromax final runs gehuwe nehe monawa nisawath newei form eka nethy nisa newei expirense nethy nisa tharanga gehuwe okkoma 3,5 series between 2 countries ewage pressure eka ne gamak ne,balapan india number one awe ehema series gahala eth unta me wage format ekaka gahanna behe tharangata uneth eka 1st round eke gahai eth aniwa wc ekek enne 4 years walata anith teams enne lokuwatama plan karan tharangata ground eka meddedi owa handle karaganna beriwela last 4finals nisa loku match ekaka responsibility aran gahanna be sana 2008 asia cup gehuwa wage ,ekatai experiense one anika india den sachin wenuwata kholi,murali vijay,karthik,wage un hadagena yanawa kholi 100 2 3k gehuwa kiyala kholi ne team eke wc aniwa meken passe sana yanawa

    sanath2.jpg

    උපුල් තරංග බෝල 100 කට 60 ක් ගහනවා කියන්නේ බෝල කනවා නේ.... එහෙනං මචන් Club match එකක Opener විදියට ඇවිත් බෝල 18 කට ලකුණු 8ක් ගහන එක බෝල කෑමක් නෙමේ ද ? කෝ ඊයේ 68 ක් ගැහුවම සනත් අයිත් Form එකට අවා නං අද ඇයි ලකුණු 8 කට out උනේ ? Flat Wicket ද නැද්ද නං මං දන්නේ නැහැ.. හැබැයි මේ match එක ගහන්නේ Bloomfield Ground එකේ ඒ ඔයා කියන විදියට සනත් play කරන club එකේ ground එක. තමන්ගේ ground එකේ ලකුණු 10 ක් ගහගන්න බැරි කෙනෙක් ද අයිත් Form එකට ඇවිත් කියන්නේ ? විලිලජ්ජාවේ සන්තෝසේ බෑ බං.........

    මචං තරංග ලා තමා ඉස්සරහට ලංකාවේ Cricket වලට ඉතුරු වෙන්නේ.... එයත් අපි පරදින්න යන matches ගොඩ දාපු කෙනෙක්.... සනත් හොදයි කියල ඒ අයව දෙකේ කොලේට දාලා කතා කරන්න එපා.....
    සනත් එක්ක මට කිසි තරහක් නෑ... අදටත් අපි අසයි ඉස්සර සනත් ගහපු matches බලන්න... හැබැයි ඊටත් වඩා අපි අසයි අයිත් ශ්‍රීලංකාව World Cup එකක් දිනනවා දකින්න.....අන්න එකට අපි කියන්නේ සුදුස්සාට නියම තැන දෙන්න......

    :eek::eek::eek:
     
    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo

    කිව්වා කතාව සැහෙන්න වටී..... දාන්න හිතෙනවා කටේ ටොෆී ....
    :):):):)