Find Lost or stolen mobile phones....

rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28
    ඇත්තටම මට මේ තෙඩ් එක දාන්න හිතුනේ මගේ Phone එකත් අරන් සති දෙකක් යන්නත් කලින් නැති උන නිසයි.දැන් මෙහෙත් විදුලි සංදේෂ නියාමන කොමිසමෙන් නැති උන ජ්න්ගම දුරකතන හොයල දෙනවා.එත් ඉතින් ලැබෙනකම් විෂ්වාසයක් නෑනේ.,මේක ගැන වැඩිදුර විස්තර හොයද්දි මට හම්බ උනා ගොඩක් ප්‍රයෝජනවත් mobile application එකක්.දැනට මෙක Symbian සහ Android operating systems වල විතරයි වැඩකරන්නේ,ඉදිරියේදි අනිත් එවටත් හදුන්වා දෙන්වලු.මෙක දාගත්තාම හොරාව ඔයාලටම අල්ලන්න පුලුවන්.

    verhaftung.jpg
    මෙකේ නම තමයි Theft aware.මේ software එක phone එකට install කරගත්තට පස්සේ software එක invisible වෙනවා.

    ta_visible.gif
    ta_invis2.jpg
    ta_invis3.jpg


    එතකොට කවුරු හරි එක හොයා ගත්තු කෙනාට මේ software එක uninstall කරන්න බෑ.එක අයේ visible කරන්න පුලුවන් අපි කලින් දීල තියෙන code එකක් dial කරල විතරයි.

    call.jpg

    ඉතින් මෙක නොදැනුවත්වම දුරකතනයේ ක්‍රියාත්මක වෙනවා,කාටවත් හොයන්න බෑ මෙහෙම එකක් තියෙන්වද කියලවත්.සාමාන්යේන් දුරකතනයක් නැති උනාම අපේ සිම් එක ගලවල දානවනේ.එත් මේ software එක දාල තිබ්බොත් කොච්චර sim මාරු කලත් ආලුතෙන් දාපු sim එකේ ඔක්කොම විස්තර ගන්න පුලුවන්.ඒ විතරක නෙමේයි ලගම තියෙන cell tower එක signal strength , battery level වගේ ගොඩක් විස්තර ගන්න පුලුවන්.

    sms.jpg
    save1.jpg
    save5.jpg
    save7.jpg


    ඒ විතරක් නෙමෙයි තව අපිට පුලුවන් SMS codes වලින් මේකෙ පොඩි පොඩි වැඩ කැලි දාන්නත්.
    SMS code
    UPDATE - දුරකතනය අලුත්ම තොරතුරු( අලුත් දුරකතන අංකය,තියෙන ප්‍රෙදේෂය..)
    LOCK/UNLOCK - දුරකතනය ඔන්නෙ නම් අපිට ලොක් කරන්න පුලුවන්.
    SIREN ON/OFF - මෙක තාමා නියම එක අපිට පුලුවන සයිරන් එකක් activate කරන්න.
    WIPE -දුරකතනයේ තියෙන පොද්ගලික දෙවල් මකා දාන්න පුලුවන්.

    තව ගොඩක් තියෙන්වා.,මේ වගේ....:)

    දැනට මෙක වැඩ කරන දුරකතන තමා මේ.
    NOKIA

    Symbian 3
    N8, E7, C6-01, C7​
    S60 5th Edition
    N97, N97 mini, X6, C5-03, C6-00, 5800 XPressMusic,
    5530 XPressMusic, 5228, 5235, 5230, 5250​
    S60 3rd Edition FP
    N96, N86, N85, N79, N78, E75, E73, E72, E71, E55, E52,
    X5, E5-00, C5-00, C5-01, 6790 Slide, 6790 Surge, 6788i,
    6788, 6760 Slide, 6730 Classic, 6720 Classic, 6710
    Navigator, 6700 Slide5, 6650, 6220 Classic, 6210
    Navigator, 5730 XPressMusic, 5630 XpressMusic, 5320
    XPressMusic.​
    S60 3rd Edition FP1
    N95, N82, N81, N76, N90 Communicator, E71, E66, E63,
    E51, 6290, 6124 Classic, 6121 Classic, 6120 Classic, 6110
    Navigator, 5700 XpressMusic​

    Android phones

    HTC
    Aria, Desire, Desire HD, Desire Z, Droid Eris, Dream, Era G1, Evo 4G, G1, G2, Gratia, Hero, Incredible, Legend, Magic, myTouch 3G Slide, Nexus One, Wildfire, Sapphire, Tattoo, Touch, Upcoming devices: Lexicon, Merge, Scorpion

    LG
    GW620 Eve, GW620 Linkme, GT540 Optimus, GT540 Swift, KH5200, KU9500 Optimus Z, LU2300 Optimus Q, VS740 Ally, VS740 Aloha, Upcoming devices: Optimus One, Optimus Chic​

    Sony Ericsson
    XPeria X8, XPeria X10, XPeria X10 Mini, XPeria X10 Pro, Upcoming devices: XPeria X12 Anzu​

    Acer
    beTouch E110, Liquid A1, Liquid E, Liquid E Ferrari, Liquid Stream S110, Upcoming devices: beTouch E110, beTouch E400, Liquid Metal​

    Motorola
    Backflip, Charm, CLIQ, Quench, CLIQ XT, Defy, DEXT, Droid 2, Droid X, Flipout, i1, MB501, MB300, ME600, Milestone, Milestone 2, Motoroi, MT710, XT701, XT720, XT800, Upcoming devices: Droid Pro, Olympus​

    Samsung
    Acclaim, Behold II, Epic, Galaxy A, i5700 Spicia, i5800 Teos, i7500 Galaxy, i9000 Galaxy S, Moment II, M900 Moment, M910 Intercept, Upcoming devices: I8520 Beam, i9100 Galaxy S Pro, i9200 Galaxy S2, Nexus S​

    හැබැයි මේක freeware එකක් නම් නෙමයි.මෙක € 9.99 වෙනවා එත් ලොකු මුදලක් දීල අරගත්ත phone එකකට මේ ගාන වියදම කලත් පාඩු නෑ,එක හොදටම තෙරෙන්නෙ phone එක නැති උනාම තමයි :sorry::(
    ඉතින් මන් හිතනවා මෙක ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියාල.
    වැඩිදුර විස්තර සදහා
    http://www.theftaware.com
     

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    මචෝ ඔයිට වඩා Guardian එක සිරා අනික් එක එක FREE!!!!

    ඔව් මච්න්ග් දෙකම එක වගේ තමා.හැබැයි Guardian එකත් Free නෙවෙයි නේ free දෙන්නේ Limited functions ටිකක් විතරයි.මේ බලපන්.

    Guardian PLATINUM-25.50 usd
    Guardian GOLD-16.50 usd


    Code:
    http://www.guardian-mobile.com/payment.aspx

    දෙකම එකම ගනන් වගේ..
     

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    mcn phone eke software update kaloth hari software gahuwoth hari sry wenavane.. :(

    ඔව් ඉතින් එවගේ දෙයක් කලෝත්නම ඉතින් සොරි.කොම් තමා.
    හැබැයි ඔයවගේ කුපාඩි වැඩක් කරන්නේ ඉතින් එහේමත් එකෙක් තමා.:yes::yes:
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    ඔව් ඉතින් එවගේ දෙයක් කලෝත්නම ඉතින් සොරි.කොම් තමා.
    හැබැයි ඔයවගේ කුපාඩි වැඩක් කරන්නේ ඉතින් එහේමත් එකෙක් තමා.:yes::yes:

    Lolzz.. :lol:
     

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    IMEI අංකය පිලිබද වැඩි විස්තර.​

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1037966
    :yes::yes::yes: