thanks macha thawa songswala guitar tabs hoyala danna
ගිටාර් Tabs හොයන්න නම් නෑ.හදලා තමයි මම දාන්නේ.
LOL

thanks macha thawa songswala guitar tabs hoyala danna


ගිටාරයක් ගත්ත කෙනෙක්ට මුල ඉඳලා පටන් ගෙන ඉගෙන ගන්න පුලුවන් විදියට සතියෙන් සතිය පාඩම් මාලාවක් දාන්න මම අදහස් කරනවා.ඒ ගැන ඔයාලගේ අදහස් පල කරන්න.
ඔයාලට අවශ්‍ය දැන ගන්න ඔනේ දේවල් මේ Thread එකේ ලියන්න.ඒක පාඩම් මාලාව හදාගන්න මට ලොකු උදව්වක් වේවි.
ඔයාලගේ comments සහ rep නිසා තමයි ලියන්න හිතෙන්නේ.
![]()
![]()

ඒක හොඳ අදහසක් ... Lead ගහන්න කලින් Rhythm ගහන හැටි කියල දෙන්න යාළුවා ...
මම නම් basic chords tikak විතරයි දන්නෙ
C , D , E , F, G , A , B
Dm, Em, Gm , Am , Bm
D7
Chords ඉගෙන ගන්න පිළිවෙළ ... කොච්චර Chords තියෙනවද ... Strum Patterns ... එතකොට Chord එකකින් chord එකකට ඉක්මනින් මාරුවෙන්නෙ කොහොමද ... Chords practice කරන්න අභ්‍යාස ...
ඕව තම්යි දැනට මගෙ ඔළුවට එන ප්‍රශ්ණ ... අනෙක මගෙ Guitar එක මට සැටිස් නෑ ... Yamaha Acoustic එකක් අරගෙනම වැඩේට සැට් වෙන්නම්
ජය වේවා ... සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා

next nalaka anjana kumara is u
he is not a proper guitarist! 
this young blood clever than him.....but try to follow good guys like Mahinda Bandara, Prasanna Rosa and many more quality guys in musical bands