මොකක්ද බන් මේ දාලා තියන Image එක![]()
ඔය දාලා තියෙන්නේ බන් 1st page එකේ දඩ image එකක් දිව රාත්රී අරුණලු ක්රිකට් සැණකෙළිය කියලාmona image eka da machan ?

ඔය දාලා තියෙන්නේ බන් 1st page එකේ දඩ image එකක් දිව රාත්රී අරුණලු ක්රිකට් සැණකෙළිය කියලා![]()
ඇයි බන් උබේ පෙන්නේ නැද්ද? 5 වෙනි පොස්ට් එක... දේදුනු වීඩියෝ කියලා member කෙනෙක්ko machan kawda dala thiyenne ?
ඇයි බන් උබේ පෙන්නේ නැද්ද? 5 වෙනි පොස්ට් එක... දේදුනු වීඩියෝ කියලා member කෙනෙක්

dan eka naha mahcan![]()

නැහැ බන් තාම තියනවා..... මන් හිතන්නේ වූ වැරදි ලින්ක් එකක්ද කොහෙද වැරදිලා දාලා තියෙන්නේ...
ඇයි බන් උබේ පෙන්නේ නැද්ද? 5 වෙනි පොස්ට් එක... දේදුනු වීඩියෝ කියලා member කෙනෙක්
නැහැ බන් තාම තියනවා..... මන් හිතන්නේ වූ වැරදි ලින්ක් එකක්ද කොහෙද වැරදිලා දාලා තියෙන්නේ...
![]()

ane manda mahcan!!මේ තියෙන්නේ මචන් image එකේ link එක.. ඔහොමත් නෙමයි හෙන ලොකුවට දාලා තියෙන්නේ. උබේ load වෙන්නේ නැද්ද දන්නේ නැහැ.
http://img192.imageshack.us/img192/9228/8x4x.jpg
එහෙනම් අයින් කරන්න ඇති බන්. එක හොදයි නැත්තම් Page එක load වෙන්න වෙලා යයි.load wenne naha machan