අයින් වෙලා පයින් යo

HiT_TrackeR

Active member
  • Jan 17, 2011
    463
    171
    43
    අයින් වෙලා පයින් යo

    8QlTba2.jpg

    disclaimer:- මේ කාර් එක ගැන thread එක දාන්න මාව උනන්දු කරේ Asphalt 8 ගේම් එක ගහද්දි මට හම්බ උන හොද කාර් එකක් හින්ද.

    Marussia B2 කියන්නේ රුසියාවේ නිෂ්පාදිත sport කාර් එකක්. මේක දැන් නිෂ්පාදනය නවත්වලා තියෙන්නේ. මොකද කාර් එක කොච්චර හොද උනත් වැඩක් නෑ මාර්කට් එක අල්ලන්න බැරි නම්. හැබැයි රුසියාවේ තවත් පට්ට එළකිරි product එකක්. ඒ කොහොම උනත් මෙයාලගේ ඒ කියන්නේ Marussia ලාගේ F1 team එකක් නම් තමා active තියනවා.2009 Frankfurt මෝටර් ෂෝ එකේදී තමයි මුලින්ම එලිදක් වල තියෙන්නේ. මේකේ ගාන ලක්ෂයක් විතර වෙනව රුපියල් ද?:) නැ නෑ eruo :shocked: . 2012 වෙද්දී unit 500 ක් විකුනන්න plan කරලා තියනවා. (plan එකේ හැටියට මේවා විකුණුවද දන්නේ නෑ.:sorry:)

    WgQcrGc.jpg


    කාර් එක ඇත්තට එලවන්න හම්බුනේ නැතත් ගේම් එකේදී නම් control එහෙම හොදටම තියන කාර් එකක්. අපිට Toyota කාර් එකක් ගන්නත් අවුරුදු ගණන් සල්ලි එකතු කරන්න වෙන එකේ මේකක් කොහොම ඇත්තට ගන්න ද; politics නැත්නම් illegal business කරොත් මිසක්.

    Specifications


    Engine 1 - Marussia-Cosworth 2.8 litre Turbo

    • Placement: В Mid-mounted
    • Volume: 2.8 litre turbo
    • Max power (hp): 360, 420
    • Max torque (Nm at RPM): 520 (600) / 4000
    • Type: Petrol, Turbocharged V6
    • Engine 2 - Marussia-Cosworth 3.5 litre

    Placement: В Mid-Mounted

    • Volume: 3.5 litre
    • Max Power (hp): 300
    • Max Torque (Nm at RPM): 410/4000
    • Type: Petrol, Naturally-Aspirated V6
    • Weight And Performance
    • Gross Vehicle Weight (kg): 1100
    • Gross Vehicle Weight (kg): 1100
    • Top Speed: 192 mph (310 kmh)
    • 0-100 Acceleration (km/h): 3.8 sec (420 hp)
      Suspension

    Dimensions (mm)

    • Length: 4635
    • Width: 2000
    • Height: 1100
    • Width: 2680

    Transmission

    • Drive: Rear-Wheel
    • Gearbox: 6-speed Automatic

    Tires

    • Type: Pirelli PZero Rosso
    • Front Size: 245/35/20
    • Rear Size: 285/35/20

    Fuel System

    • Tank Capacity (Litre) 80
    • Fuel/Octane Number Petrol/95

    Chassis

    • Type: Aluminum Semi-Monocoque

    X26eCgS.jpg
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එක්කෝටි හැත්තෑලක්ෂ පනස්පන්දාස් අටසිය අනූනමයයි සත අසූවයි..සත අසූව හොයාගන්නේ කොහොමද?:sorry:
     
    • Like
    Reactions: HiT_TrackeR

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    එක්කෝටි හැත්තෑලක්ෂ පනස්පන්දාස් අටසිය අනූනමයයි සත අසූවයි..සත අසූව හොයාගන්නේ කොහොමද?:sorry:

    politics නැත්නම් illegal business කරොත් මිසක්. :lol:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එක්කෝටි හැත්තෑලක්ෂ පනස්පන්දාස් අටසිය අනූනමයයි සත අසූවයි..සත අසූව හොයාගන්නේ කොහොමද?:sorry:

    ලංකාවේ ඉන්න හැම එකගෙන්ම රුපියල ගානේ එකතු කරපන්.බෙල්ලේ බෝර්ඩ් එකක් බලා එකේ හේතුව ලියපන්.මම සත 80 දෙන්නන් :lol::lol:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එක්කෝටි හැත්තෑලක්ෂ පනස්පන්දාස් අටසිය අනූනමයයි සත අසූවයි..සත අසූව හොයාගන්නේ කොහොමද?:sorry:

    ඒ ගාන හොයා ගත්ත කියමු ඒ වගේ දෙගුණයක් විතර tax ගෙවන්න වෙනවා
    එත් ඉතින් ඔව් document වල තිබ්බට tax ඇත්තට ගෙවල ගේන්නේ නැති තරම්
     
    • Like
    Reactions: HiT_TrackeR

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එක්කෝටි හැත්තෑලක්ෂ පනස්පන්දාස් අටසිය අනූනමයයි සත අසූවයි..සත අසූව හොයාගන්නේ කොහොමද?:sorry:

    ටැක්ස් නැතිව 280% ටැක්ස් එක එකතු උනාම:sorry: