ආදරයට වයස ප්‍රශ්නයක්ද?

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මෙහෙමයි මචන්ලා..එහෙම වුනාම දවසක කෙල්ල කොල්ලව පාලනය කරන්න හදනවා..ඒ වගේම
    බබෙක් දෙන්නෙක් හදපු ගමන් කෙල්ල ආචිචි වගේ ...... කොල්ල කොල්ල වගේ ඉන්නවා...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    meekai seen eka.oka mama danna tharamin widyathmakawa kiyannan habai kattiya methana kindi daanna enna epa harida :P
    dan kollo & kello degolloma wadiwiyata pathwenawa (kellange witharak meeka party daala samarana eka wenama kathawak :P ) mathak karala balapan iskole yana kaale oya kiyana jathiye party daala awurudu 2 k withara giyata passe needa e wayasema kollange rawul gas wawenna ganne.
    Ithin kollekta wada awurudu 2 k withara baala kellek gaththama e dennama sexually mature wenne ekama kaaleka wage.marriage eka athule sex life ekak thiyanawane ithin ekata awul noyanna kiyala thama traditionally kolla ekata wada awurudu deka thunak baala kellek badinne. Mokada ethakota dennagema awashshathawayan enne ekama kaala parasayaka nisa.

    Eth machan love /marriage kiyanne sex witharak newene love kiyanne dennek therum aragena sahayogayen ekata jeewath weema
    :) ithin oya wayase awula love walata balapaamak naa kiyala thama mama darana mathaya.
    anika dan widyawa diyunui peththak gahala naaki achchi kenek/ seeya kenek tag gaala form karawanna puluwan thakshanayak dan thiyenne :P
    ithin adi kaaleta walangu wechcha ara sex kathawa dan nan kohethma adaala naa. :rolleyes:

    samajen pawulen prashna enna puluwan ewa ithin shape eke goda daaganin
    ;)
    Good Luck machan ...!!

    ඕය තේරුම් කරලා තියෙන්නේ අගේට... ;)

    මම නම් කියන්නේ..
    දෙන්නා දෙගොල්ලන් කැමති නම්.
    ඒ වගේම .. ගෙදර උදවියන් වුනත් කැමති නම්..
    මේ සමාජයේ කොයි කවුරු මොනවා කිව්වාත්.
    ඒවා ප්‍රශ්නයක් කර ගන්නේ නැතිව.. ජිවත් වෙන එකයි තියෙන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මන් නම හිතන්නේ ආදරේට වයස් බේදයක් බලපාන්නේ නැහැ
    සාමාන්‍යයෙන් කොල්ලා කෙල්ලට වඩා වයස වැඩිපුර තියෙන්න ඕනා කියලා පිළිගැනීමක් තියෙන්නේ සාමාන්‍යයෙන් පවුලක ගෘහමුලිකයා පිරිමියා වෙන නිසානේ. හැබැයි මන් මෙහෙම දෙයකුත් අහලා තියනවා පිරිමියෙක්ට වඩා ගොඩක් ඉක්මනට ගැහැනියක් වයසට යනවා කියලා.
    හැබැයි ඉතින් මේ ඔක්කොම දේවල් කියන්නේ ඔය සමාජය කියන දේ තමයි. මන් දැක්කා ඒ ගැන කුල් අයියත් කියලා තිබ්බා මන් නම් හිතන්නේ ආදරයට තියෙන්න ඕන මුලිකම දේ විශ්වාසය කියලා අනිත් දේවල් ඔක්කොම සුළු දේවල් විතරයි.
    ඔබේ අනාගතයට සුබ පතනවා

    :):):)

    ඔව්,...
    අනික බොහෝ දෙනෙක් වයස බලලා නෙවෙයි ආදරය කරන්න පෙලබෙන්නේ..
    බොහෝ දෙනෙක් දැක්ක පලියට ආදරය කරන්න හිතනවා.. සමහරක්.. ඒ කෙල්ලගේ චරිතයට ආදරය නිසා ආශ්‍රය කරනවා.. තවත් සමහරක් මිල මුදල් වලටත් ආදරය කරන අය ඉන්නවා මේ සමාජයේ අනන්තව..

    තමාට ආදරය කරන සහකරු ගැන හෝ සහාකාරිය ගැන මේ වගේ වයස් බේද ගැන හිතලා..
    තේරුමක් නැතිව ඒ ආදරයෙන් වෙන් වෙන්න එපා කියලායි මට නම් කියන්න තියෙන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහෙමයි මචන්ලා..එහෙම වුනාම දවසක කෙල්ල කොල්ලව පාලනය කරන්න හදනවා..ඒ වගේම
    බබෙක් දෙන්නෙක් හදපු ගමන් කෙල්ල ආචිචි වගේ ...... කොල්ල කොල්ල වගේ ඉන්නවා...

    දෙන්නාගේම අදහස් එක සමාන නම්..
    ඒ වගේම දෙන්නාට දෙන්නා නැතිව ජිවිතේ ගෙවන්න බැරි තරම් නම්..

    අනික දෙන්නාට දෙන්නාගේ හොද වැටහිමක් තියෙන හින්දා නේ..
    දෙන්නා අතර ආදරයක් ගොඩ නැගෙන්නේ..
    ඒ හින්දා මම නම් හිතන්නේ නෑ..

    ඒ වගේ වාතාවරණයක් ඇති වෙයි කියලා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලොවෙත් ප්‍රශ්නයක් නෑ එත් කෙල්ලෝ එගන හිතනව බන්

    කෙල්ලෝ චපලයි කියන්නේ ඕකට තමයි මචන්..
    ඒ අය හොදට දන්නවා..

    කොල්ලෙක්ගෙන් හොදට ප්‍රයෝජන අරන්...
    ඒ අයගෙන් වෙන් වෙන හැටි..

    ඒ නිසා මේ වගේ තේරුමක් නැතිව ප්‍රශ්න ගැන හිතන එකෙත් ඒ තරම් වෙනසක් නෑ..
    බලාගෙන යද්දි..
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63

    ඔව්,...
    අනික බොහෝ දෙනෙක් වයස බලලා නෙවෙයි ආදරය කරන්න පෙලබෙන්නේ..
    බොහෝ දෙනෙක් දැක්ක පලියට ආදරය කරන්න හිතනවා.. සමහරක්.. ඒ කෙල්ලගේ චරිතයට ආදරය නිසා ආශ්‍රය කරනවා.. තවත් සමහරක් මිල මුදල් වලටත් ආදරය කරන අය ඉන්නවා මේ සමාජයේ අනන්තව..

    තමාට ආදරය කරන සහකරු ගැන හෝ සහාකාරිය ගැන මේ වගේ වයස් බේද ගැන හිතලා..
    තේරුමක් නැතිව ඒ ආදරයෙන් වෙන් වෙන්න එපා කියලායි මට නම් කියන්න තියෙන්නේ..
    ඔව් මන් ගොඩක් දැකලා තියනවා දැක්ක ගමන ආදරේ කරන අය ඕන තරම්
    එක ආදරේ නෙමයි ආසාව
    මන් නම් හිතන්නේ අපි සහකාරයෙක්/සහකාරියක් හොයන කලින් ඒ කෙනාව ටික කාලයක් අශ්ශ්‍රය කරන්න ඕන කියලා එතකොට තමයි අපිට එයාව හරියට තේරුම ගන්න පුළුවන් වෙන්නේ. (ඒත් ඉතින් මෙහෙම කරන්නම් ටිකක් අමාරුයි :P)
    එතකොට තේරුමක් නැතුව වෙන් වෙන්න වෙන්නෙත් නැහැ.
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    ඕය තේරුම් කරලා තියෙන්නේ අගේට... ;)

    මම නම් කියන්නේ..
    දෙන්නා දෙගොල්ලන් කැමති නම්.
    ඒ වගේම .. ගෙදර උදවියන් වුනත් කැමති නම්..
    මේ සමාජයේ කොයි කවුරු මොනවා කිව්වාත්.
    ඒවා ප්‍රශ්නයක් කර ගන්නේ නැතිව.. ජිවත් වෙන එකයි තියෙන්නේ..

    Thank you kiwwa :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් මන් ගොඩක් දැකලා තියනවා දැක්ක ගමන ආදරේ කරන අය ඕන තරම්
    එක ආදරේ නෙමයි ආසාව
    මන් නම් හිතන්නේ අපි සහකාරයෙක්/සහකාරියක් හොයන කලින් ඒ කෙනාව ටික කාලයක් අශ්ශ්‍රය කරන්න ඕන කියලා එතකොට තමයි අපිට එයාව හරියට තේරුම ගන්න පුළුවන් වෙන්නේ. (ඒත් ඉතින් මෙහෙම කරන්නම් ටිකක් අමාරුයි :P)
    එතකොට තේරුමක් නැතුව වෙන් වෙන්න වෙන්නෙත් නැහැ.

    ඔව්, ඒ වගේ ආසාව පස්සෙන් යන අයයි ප්‍රතිශතයක් වශයෙන් ගත්තාත් මේ සමාජයේ බහුලවම ඉන්නේ..

    ඒ වගේ අය නිසා කෙල්ලෝ වුනත් බොක්කෙන්ම ආදරයක් බලාපොරොත්තුවෙන් ආදරය කරන
    කොල්ලෙක්ව ඒ හැටි හදුනා ගන්න තරම් හැකියාවක් නෑ..

    අනික කෙල්ලෙක්ව පෙනුමෙන් අහවල් චරිතයක් ඇති කෙල්ලෙක් කියලා
    දැන් අපිට තේරුම් ගන්නත් අමාරුයි..
    ඒ හින්දා.. කෙල්ලට හිත ගියා නම්.. ඒ කෙල්ල ගැන හොයලා බලනවා වගේම..
    ඒ කෙල්ලගේ සිතුම් පැතුම් වුනත්.. අපිට ගැලපෙනවාද කියලා හොයලා බලන්න වෙනවා..
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ඔව්, ඒ වගේ ආසාව පස්සෙන් යන අයයි ප්‍රතිශතයක් වශයෙන් ගත්තාත් මේ සමාජයේ බහුලවම ඉන්නේ..

    ඒ වගේ අය නිසා කෙල්ලෝ වුනත් බොක්කෙන්ම ආදරයක් බලාපොරොත්තුවෙන් ආදරය කරන
    කොල්ලෙක්ව ඒ හැටි හදුනා ගන්න තරම් හැකියාවක් නෑ..

    අනික කෙල්ලෙක්ව පෙනුමෙන් අහවල් චරිතයක් ඇති කෙල්ලෙක් කියලා
    දැන් අපිට තේරුම් ගන්නත් අමාරුයි..
    ඒ හින්දා.. කෙල්ලට හිත ගියා නම්.. ඒ කෙල්ල ගැන හොයලා බලනවා වගේම..
    ඒ කෙල්ලගේ සිතුම් පැතුම් වුනත්.. අපිට ගැලපෙනවාද කියලා හොයලා බලන්න වෙනවා..
    ඔව් අය්යා අනිවාර්යයෙන්ම එහෙම තමයි වෙන්න ඕනා ඒත් සමාජයේ ගොඩක් ඉන්නේ මුකුත් හොයන්නේ බලන්නේ නැතුව බාහිර සුවරුපයට ආදරේ කරලා පස්සේ දාලා ගියා කියලා අඩන අය තමයි.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් අය්යා අනිවාර්යයෙන්ම එහෙම තමයි වෙන්න ඕනා ඒත් සමාජයේ ගොඩක් ඉන්නේ මුකුත් හොයන්නේ බලන්නේ නැතුව බාහිර සුවරුපයට ආදරේ කරලා පස්සේ දාලා ගියා කියලා අඩන අය තමයි.

    ඔව්, ඒ වගේම.. කෙල්ලෙක් නිසා..
    ජිවිතයම අසරණ කර ගත්ත කොල්ලෝ කී දෙනෙක් ඉන්නවා ද මේ සමාජයේ...
     
    fireworks

    Member
    Dec 19, 2010
    245
    53
    0
    මිහිපිට
    මචං මටත් උනා ඔකම. කෙල්ලො කැමති නෑ බාල එවුන් එක්ක යන්න.නැත්තම් උබට කමති නෑ කියල කියන්න බැරි කමට ඕක කියනව වෙන්නත් පුලුවන්..:(:(:(

    පස්සෙ අනා ගන්නෙ නැතුව දැම්ම හිත හදාගනිං කොල්ලා
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ඔව්, ඒ වගේම.. කෙල්ලෙක් නිසා..
    ජිවිතයම අසරණ කර ගත්ත කොල්ලෝ කී දෙනෙක් ඉන්නවා ද මේ සමාජයේ...
    ඔව් එකනම් ඇත්ත...:(
    මන් යනවා අය්යා
    සුබ අලුත් අවුරුද්දක් වේවා
    මේ වසරේ සියලුම සිහින සැබැ වේවා කියලා ප්‍රර්ථනා කරනවා.
    ඒ වගේම එළකිරි එක තුලත් දිගටම වැදගත් පොස්ට් දායි කියලා හිතනවා මේ අවුරුද්දෙත්.
    :):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් එකනම් ඇත්ත...:(
    මන් යනවා අය්යා
    සුබ අලුත් අවුරුද්දක් වේවා
    මේ වසරේ සියලුම සිහින සැබැ වේවා කියලා ප්‍රර්ථනා කරනවා.
    ඒ වගේම එළකිරි එක තුලත් දිගටම වැදගත් පොස්ට් දායි කියලා හිතනවා මේ අවුරුද්දෙත්.
    :):)

    මේ වසරේදී ගිය අවුරුද්දේ කරගන්න බැරි වුන බලාපොරොත්තු..
    ඉටු කර ගන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    :)