වයස අවුරුදු දහතුනයි පෙම්වතුන් හත් දෙනයි… ඒ අතර විවාහකයිනුත්…

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය මානසික රෝගයක් වෙන්න පුළුවන්. කලින් ඔය වගේ එකක් ගැන ආටිකල් එකක් කියවල තියෙනවා. තමන්ට කොන්ට්‍රෝල් කරගන්න බැරි විදිහේ ලිංගික ආශාව ඇතිවෙන එක අසනීපයක්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,882
    23,564
    113
    දැන් මේ කෙල්ලට හානියක් වෙන්නෙ ඒ කෙල්ල කැමැත්තෙන් සෙක්ස් කරපු පිරිමි හින්දද නැත්තන් මේ පත්තරකාරයොයි පොලීසියයි නිසාද කියල පොඩ්ඩක් හිතල බලපන්කො.
    කොච්චර දියුණු රටක උනත් ඔහොම කෙල්ලො ඉන්නව. ලංකාවට මැජික් එච්චරයි වෙනස.

    හරිනං පොඩි ලමයි කියල බලන්නැතුව උන්ටත් punishment එකක් දෙන්න ඕන. මොකද අරුන් බලෙන් හිකුවෙ නෑනෙ.
    පිස්සුද ඕයි අරුන් හත් දෙනාම හිරේට යනව.
    ------ Post added on Aug 23, 2022 at 2:00 AM
     
    • Like
    Reactions: Hydra

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    එක තමා . උත්ත මහලදාන්න ඔනේ ලොකු වෙනකම් . සික් අපිට සෙට් වෙන් නෑනේ මේවා. අර කොල්ලන්ටත් ලොකුවට කේස් එක යන් නෑ එකක් බලහත්කාරකමක් නෙමෙයි කෙල්ලට ඕනේ නිසා උන එකක්. උන්ගේ ලොයර්ලා ඒක ඔප්පු කරයි. කොල්ලො පුක විනාස කරගන්න ඕනේ හිරේ . කෙල්ල පරිවාසේ ආතල් එකේ කාල බීලා ඉදී උපදේසන කිව්වට ඔය ගාය ඇරෙන් නෑ දැන් සෙක්ස් දැන් කෝමත් ඕකට ඕනේ .
    මේකේම එකෙක් අර දණ්ඩ නීති සංග්‍රහය දාලා තිබ්බේ බාලවයස්කාර දැරියන් සමඟ ලිංඟිකව එකතු වන ඒවාට දඬුවම්. ඒකේ නම් තියෙන්නේ 16ට අඩුයි නම් කැමත්ත අකමැත්ත අදාල නෑ කියලා. පොඩි හරි ලීනියන්සි එකක් තියෙන්නේ කොල්ලත් 18ට අඩු නම් විතරයි. ඊට වඩා වයස වැඩි නම් දඬුවම් කාලය වැඩිවෙනවා. අරුන්ටත් හොඳ වැඩේ අහුවෙන අහුවෙන ඒවාට ඉවක් බවක් නැතිව කොටන්න ගියාට හෙවිල්ලක් බැලිල්ලක් නැතිව.
     
    • Like
    Reactions: Edward Kenway

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    එක තමා . උත්ත මහලදාන්න ඔනේ ලොකු වෙනකම් . සික් අපිට සෙට් වෙන් නෑනේ මේවා. අර කොල්ලන්ටත් ලොකුවට කේස් එක යන් නෑ එකක් බලහත්කාරකමක් නෙමෙයි කෙල්ලට ඕනේ නිසා උන එකක්. උන්ගේ ලොයර්ලා ඒක ඔප්පු කරයි. කොල්ලො පුක විනාස කරගන්න ඕනේ හිරේ . කෙල්ල පරිවාසේ ආතල් එකේ කාල බීලා ඉදී උපදේසන කිව්වට ඔය ගාය ඇරෙන් නෑ දැන් සෙක්ස් දැන් කෝමත් ඕකට ඕනේ .

    කෑමැත්ත අකමැත්ත ඔප්පු කරලා කිසිම වැඩක් නෑ. බාලවයස්කාර නම් ව්‍යවස්‌ථාපිත දූෂණය.

    අනිවාර්යයෙන්ම දඬුවම් සැරයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දැන් මෙතනදි පොඩි කෙල්ලගෙ පෙලඹවීම නිසා නෙ අරුන් ඇවිල්ල තියෙන්නෙ...ඒකට නීතියෙන් excuse එකක් නැද්ද?

    podi kellek nisa arun oken ain wenna thibuna. ko ithin lake pankawe inna seramanala rithik roshan wenna hadanawane
     
    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    206
    216
    43
    දැන් මෙතනදි පොඩි කෙල්ලගෙ පෙලඹවීම නිසා නෙ අරුන් ඇවිල්ල තියෙන්නෙ...ඒකට නීතියෙන් excuse එකක් නැද්ද?
    Nope, it will be treated as rape (statutory rape).
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    Meka liwwa esika putha kohomada conversation eka nikan janelen ahan hitiya wage liyanne. Pundige puthalawa thamai mulinma gahala pannana oni
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    කවුද එකෙක් පච කතන්දරයක් ලියල. අපේ උං ඒක බලල පත විචාර ලියනව 😂😂
    මේක අැත්ත සීන් ඵකක්..මීටත් වඩා ඒකි වැඩ පෙන්නල තියෙනව..මේකේ බාගයයි දාල තියෙන්නේ..😁
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    කෑමැත්ත අකමැත්ත ඔප්පු කරලා කිසිම වැඩක් නෑ. බාලවයස්කාර නම් ව්‍යවස්‌ථාපිත දූෂණය.

    අනිවාර්යයෙන්ම දඬුවම් සැරයි
    ඒත් කෙල්ලට මුකුත් නෑ ඒක අසාධාරණයක් ඒක අභියෝගයට ලක් කල යුතුයි .
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේ age of consent එකේ නම් පොඩි අවුලක් තියනවා. ඕකෙන් කී දෙනෙක් හිරේ යනවද කෙල්ලන්ගේ මෝල හොද කරන්න ගිහින්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    මේකේම එකෙක් අර දණ්ඩ නීති සංග්‍රහය දාලා තිබ්බේ බාලවයස්කාර දැරියන් සමඟ ලිංඟිකව එකතු වන ඒවාට දඬුවම්. ඒකේ නම් තියෙන්නේ 16ට අඩුයි නම් කැමත්ත අකමැත්ත අදාල නෑ කියලා. පොඩි හරි ලීනියන්සි එකක් තියෙන්නේ කොල්ලත් 18ට අඩු නම් විතරයි. ඊට වඩා වයස වැඩි නම් දඬුවම් කාලය වැඩිවෙනවා. අරුන්ටත් හොඳ වැඩේ අහුවෙන අහුවෙන ඒවාට ඉවක් බවක් නැතිව කොටන්න ගියාට හෙවිල්ලක් බැලිල්ලක් නැතිව.
    ඒත් ඒම බැලිවම අර කෙල්ලගේ ආශාවන් සංතර්පනය කරන්නේ කවුද. වෙන රටවල ඔය වයසේදි ලිංගිකව එකතු වෙනවා . මුස්ලිම් රටවල බන්දලා දෙනවා . මෙතන නීතියේ ප්‍රශ්ණයක් මිසක් මානුසීය අවුලක් නෙමෙයි.

    අනික කොල්ලො අතවර කරලා නෑනේ කෙල්ලගේ කැමැත්තෙන් . කොල්ලො ටික හිරේ ගියාට කෙල්ල පරිවාසේ උපදේශණයක . එකීට සැප අරුන්ට දුක මේ නඩුව සමාන්ය එක්කට වඩා අසමානාය එකක්
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    ඒත් ඒම බැලිවම අර කෙල්ලගේ ආශාවන් සංතර්පනය කරන්නේ කවුද. වෙන රටවල ඔය වයසේදි ලිංගිකව එකතු වෙනවා . මුස්ලිම් රටවල බන්දලා දෙනවා . මෙතන නීතියේ ප්‍රශ්ණයක් මිසක් මානුසීය අවුලක් නෙමෙයි.

    අනික කොල්ලො අතවර කරලා නෑනේ කෙල්ලගේ කැමැත්තෙන් . කොල්ලො ටික හිරේ ගියාට කෙල්ල පරිවාසේ උපදේශණයක . එකීට සැප අරුන්ට දුක මේ නඩුව සමාන්ය එක්කට වඩා අසමානාය එකක්
    කොයි රටේද බං ඔය වයසෙදි ලිංගිකව එකතු වෙන්නේ ලීගලි? හැම රටකම වගේ ඔය 16න් පහල කේස් එක තියෙනවා මුස්ලිම් රටවල් වල ඇරෙන්න. US, UK වල වුනත් 16න් පහල එකියකට ශොට් එක දීලා අහු වුනොත් ඔච්චර තමා. නිකමට Search පාරක් දාලා බලපන්කෝ. උන් සෙක්ස් කරනවා තමා. ලංකාවෙත් කරනවා බං ඕන තරම්. අහුවෙනකන් හොඳයි. අහුවුනාට පස්සේ තමා කොස්ස එන්නේ. ඕකම අනික් පැත්තටත් එහෙමෙයි. 16ට අඩු පොඩි කොල්ලෙක් එක්ක මහ ගෑණියෙක් සෙක්ස් කරලා අහුවුනොත් ඒත් ඔය ටිකමයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    කොයි රටේද බං ඔය වයසෙදි ලිංගිකව එකතු වෙන්නේ ලීගලි? හැම රටකම වගේ ඔය 16න් පහල කේස් එක තියෙනවා මුස්ලිම් රටවල් වල ඇරෙන්න. US, UK වල වුනත් 16න් පහල එකියකට ශොට් එක දීලා අහු වුනොත් ඔච්චර තමා. නිකමට Search පාරක් දාලා බලපන්කෝ. උන් සෙක්ස් කරනවා තමා. ලංකාවෙත් කරනවා බං ඕන තරම්. අහුවෙනකන් හොඳයි. අහුවුනාට පස්සේ තමා කොස්ස එන්නේ. ඕකම අනික් පැත්තටත් එහෙමෙයි. 16ට අඩු පොඩි කොල්ලෙක් එක්ක මහ ගෑණියෙක් සෙක්ස් කරලා අහුවුනොත් ඒත් ඔය ටිකමයි.
    නීනී තිබ්බට යුරෝප් වල 13-14 උන් සෙක්ස් කරනවා උන් ඕවා අහු වෙන්න කරන් නෑ අහු උනත් ගෙවල් වල උන් එච්චර තකන් නෑ . මොකද පොඩි වයසෙම සෙකස් කරන්නේ කොමද කියලා දෙන නිසා . එයාල කේස් දාන්නේ බලෙන් අරින ඒවට රේප් වලට නැතුව හයිස්කූල් එකේ ජිගි අහුවෙනෙත් නැති තරම්
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    නීනී තිබ්බට යුරෝප් වල 13-14 උන් සෙක්ස් කරනවා උන් ඕවා අහු වෙන්න කරන් නෑ අහු උනත් ගෙවල් වල උන් එච්චර තකන් නෑ . මොකද පොඩි වයසෙම සෙකස් කරන්නේ කොමද කියලා දෙන නිසා . එයාල කේස් දාන්නේ බලෙන් අරින ඒවට රේප් වලට නැතුව හයිස්කූල් එකේ ජිගි අහුවෙනෙත් නැති තරම්
    ඒක තමා මචං. ඒ රටවල ලිංගික අධ්‍යාපනය එක්ක ලොකු කේස් එකක් නෑ ජිගි ජිගි දැම්මට ගෙවල් වලින් උනත්. හැබැයි ලීගල් කේස් එකක් වුනොත් අර කිව්ව නීති අකුරටම බලපානවා. අපේ රටේ ලිංගික අධ්‍යාපනෙත් නෑ. ඕවා කරන්න දුන්නම බඩ කරන් එනවා මෝඩ හැත්ත. මේ අවුරුද්දේ පළවෙනි මාස 3, අනුරාධපුරේ දිස්තික්කේ විතරක් ළමා ගැබ් ගැනීම් 270 ගාණක් වෙලා තියෙනවා කියලා තිබ්බා. ඒවා ගැන හාමුදුරුවරු වුනත් මීක් නෑ. හැබැයි ලිංගික අධ්‍යාපනය ගැන හතේ අපේ පොත වගේ එකක් ගහපු ගමන් ආගම, සංස්කෘතිය ගැන කයිවාරු ගහගෙන ඒවාට අකුල් හෙලනවා.